Wasthi වස්ති Restaurant Full Food Review | Royal Aracade

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    වස්ථි කියන නමේ තේරුම දන්නා එකෙක් ඕකෙන් කෑම කන්නේ නැහැ.

    ගු සම්බන්ධ නමක් රෙස්ටුරන්ට් එකකට ගැලපෙන්නේ කොහොමද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    වස්ථි කියන නමේ තේරුම දන්නා එකෙක් ඕකෙන් කෑම කන්නේ නැහැ.

    ගු සම්බන්ධ නමක් රෙස්ටුරන්ට් එකකට ගැලපෙන්නේ කොහොමද
    එහෙම ගැලපෙන් නම් නොගැලපෙන නම් කියල ඒවා නෑ. මිනිස්සු කන්න එනව නන් ලාභයි නන් තව මොනවද ඕනෙ?
    ගල්කිස්ස හරියෙ මං දැකල තියෙනව FCUK කියල කඩේකුත්.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒසීත් තියෙනවද ? ජාපාල කුඩු ටිකක් ඉස්සා නම් වටේට ඇතුලෙම වස්ති වෙනවා කට්ටියට. :confused: