Wasthi & Blok&dino Sponsor

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    ඒ ඇඩ් එකේ තියෙන කමෙන්ට් බැලුවද? මහා හුකන කමෙන්ට් වගයක් තියෙන්නේ. තේරෙන්න සිංහලෙන් කරපන්ලු. ඉන්ග්ලිෂ් වලින් කලේ සුද්දන්ට බලන්නද. ඔන්න ඔහොම එව්වා තියෙන්නේ. ඇයි බන් මේ කෝටි ගානක අපාට්මන්ට් එකක් ගැන ඇඩ් කරන්න ඕන ගමේ ගොඩේ ඉන්න අපි වගේ දෙකයිපනහේ උන්ට නෙමෙයිනේ, එව්වා කරන්න ඕන ඒ ගාන ගෙවන පුළුවන් ලෙවල් එකේ උන්ටනේ. බලන උන් හිතන්නේ උන්ගේ ආතල් එකට හදපු එකක් කියලා.

    ape un posh kamata wira karanawane
    e wage wenna thama try eka habai kawuru kawuruth.

    block and dino nam patta creative.
    unge target eka posh class eka and rich class eka kiyalaa kiwwata eka waradi.
    market karana product eka anuwa thama
    supermarket ekaka brand eka promote karala hariyanawada polen badu ganna unta ?
    million ganan apartments promote karala hariyanawada game gode unta ?
    e wagema ara tea brand ekak promote kara api ubala wage general audience ekata
    un target karna widiya anuwa thama

    Wasthi la nam creative naha echchara ,gon athal wedi.
    but un target karanna 16-24 age group eke sinhala game gode town eke posh nowana ewun tika.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,747
    1
    100,087
    113
    33
    Kalutara

    දැන් නම් වස්ති චොර බන්. අලුත් වීඩියෝ එකක් දැම්මත් බලන්නේ නෑ මම නම්. ඉස්සර තමයි දානකන් බලන් ඉන්නේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,675
    113
    Mahanuwara
    දැන් නම් වස්ති චොර බන්. අලුත් වීඩියෝ එකක් දැම්මත් බලන්නේ නෑ මම නම්. ඉස්සර තමයි දානකන් බලන් ඉන්නේ.

    dan youtube kisima comedy channel ekak balanne na,kisima therumak na anika dan thiyana ewata hina yanneth na,thama chooti malli podi malli nam hondayi,youtube ekath dan Tv ganata watila harak lagala eke ...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,529
    22,638
    113
    අම්බකිස්ස
    එක විඩියෝ එකකින් අලුතෙන්ම දාන ප්‍රොඩක්ට් එකක් ගැන දෙන්න බැරි වෙයි බන්.දැනට තියෙන එකක් ගැන අල්දෙුුට්න්නත් දෙයක් දෙන්න පුලුවන්
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    WASTHI = 3rd class + lower middle class + middle middle class + amaruwen middle class (kenne bonne nathuwa wahana ehema padina eun)
    DINO & DLOCK = 1st class + Upper middle class... + Sirama posh set eka

    ubage product eka anuwa thama.....
    :yes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    WASTHI = 3rd class + lower middle class + middle middle class + amaruwen middle class (kenne bonne nathuwa wahana ehema padina eun)
    DINO & DLOCK = 1st class + Upper middle class... + Sirama posh set eka

    ubage product eka anuwa thama.....
    3rd class un set ekata hariyanne lakai sikai wage un
    middle class eke un thmaia godak wasthi balanne