Wasthi & Blok&dino Sponsor

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,073
    8,077
    113
    M-Town
    Wasthi & Blok&dino

    Mchnla Danna ekek kiyapan wasthi & Blok&Dino
    Channel walata Sponsor karanna, kiyak withara gannawada kiyala.
    download.jpeg
    download.png
     
    • Like
    Reactions: Cenon and gceal

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island
    Wasthi promote kerapu taxi app eke ehema dan tiyenewada..ad eketa 1 million wiyadan kerela product eke hariyeta na...
    Eka product eke aulak ne ban promote karanna hari product ekak thiyenna epai...promotion kiyanne marketing campign ekaka eka pillar ekak witharai..anushkaya app hdan nane :P
     
    • Like
    Reactions: Sheenmax

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Eka product eke aulak ne ban promote karanna hari product ekak thiyenna epai...promotion kiyanne marketing campign ekaka eka pillar ekak witharai..anushkaya app hdan nane :P

    eke tamai kiwwe...mama hithanne wasthi kerapu hondama production quality ad eke..Aparade itin
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    Mama dan balala awa unge ekak
    Un target karana audience eka

    posh / rich class eka

    rupiyal 35000 salary ganna mata mona posh rich class da ban
    ඕක උන්ටත් තේරිලා වෙන්න ඇති බන් සිංහලෙන් කන්ටෙන් කරේ.. පස්සේ පස්සේ.. හැබැයි ලඟදි ආව අපාර්ට්මන්ට් එකට ගහපු එක නම් සල්ලි තියෙන ක්‍රවුඩ් එක ටාගට් කරලා තියෙනවා. උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,690
    1
    99,955
    113
    33
    Kalutara
    ඕක උන්ටත් තේරිලා වෙන්න ඇති බන් සිංහලෙන් කන්ටෙන් කරේ.. පස්සේ පස්සේ.. හැබැයි ලඟදි ආව අපාර්ට්මන්ට් එකට ගහපු එක නම් සල්ලි තියෙන ක්‍රවුඩ් එක ටාගට් කරලා තියෙනවා. උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා
    ඒ ඇඩ් එකේ තියෙන කමෙන්ට් බැලුවද? මහා හුකන කමෙන්ට් වගයක් තියෙන්නේ. තේරෙන්න සිංහලෙන් කරපන්ලු. ඉන්ග්ලිෂ් වලින් කලේ සුද්දන්ට බලන්නද. ඔන්න ඔහොම එව්වා තියෙන්නේ. ඇයි බන් මේ කෝටි ගානක අපාට්මන්ට් එකක් ගැන ඇඩ් කරන්න ඕන ගමේ ගොඩේ ඉන්න අපි වගේ දෙකයිපනහේ උන්ට නෙමෙයිනේ, එව්වා කරන්න ඕන ඒ ගාන ගෙවන පුළුවන් ලෙවල් එකේ උන්ටනේ. බලන උන් හිතන්නේ උන්ගේ ආතල් එකට හදපු එකක් කියලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඒ ඇඩ් එකේ තියෙන කමෙන්ට් බැලුවද? මහා හුකන කමෙන්ට් වගයක් තියෙන්නේ. තේරෙන්න සිංහලෙන් කරපන්ලු. ඉන්ග්ලිෂ් වලින් කලේ සුද්දන්ට බලන්නද. ඔන්න ඔහොම එව්වා තියෙන්නේ. ඇයි බන් මේ කෝටි ගානක අපාට්මන්ට් එකක් ගැන ඇඩ් කරන්න ඕන ගමේ ගොඩේ ඉන්න අපි වගේ දෙකයිපනහේ උන්ට නෙමෙයිනේ, එව්වා කරන්න ඕන ඒ ගාන ගෙවන පුළුවන් ලෙවල් එකේ උන්ටනේ. බලන උන් හිතන්නේ උන්ගේ ආතල් එකට හදපු එකක් කියලා.
    ඔව් ගොඩක් එවුන් ඉල්ලා තිබ්බේ සිංහලෙන් කරපන් මෙලෝ දෙයක් තේරුනේ නෑ කියල... උන්ගේ අරමුණ වෙලා තියෙන්නේ සල්ලි තියෙන එවුන් ව එකේදී...
     
    • Like
    Reactions: Heshan Daminda

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    WASTHI = 3rd class + lower middle class + middle middle class + amaruwen middle class (kenne bonne nathuwa wahana ehema padina eun)
    DINO & DLOCK = 1st class + Upper middle class... + Sirama posh set eka

    ubage product eka anuwa thama.....