Wasthi un daanne gon joke

Wasthi gon joke danne , mata nam penna bah

  • ow gon joke, pons la

    Votes: 176 92.6%
  • Nah supiri

    Votes: 21 11.1%

  • Total voters
    190

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Vasthi apu mul kaleth beluwe na. Dino Block hondai kiwwata un karanneth Ad witharai. Creative ekak dekak thibba. Ratta creativity eka athin hondama. Issara Gappiya KushanSrimal hitiya den un naane.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    සිරාවට මුන්ගෙ subscribers ඉන්න ගාණෙන් සහ views වලින් තේරෙනව ලන්කාවෙ ඉන්නෙ මොන තරම් බත් කන මී හරක් ද කියල,,මුන් දෙකයි ප්ණහෙ ගොන් පාටුයි කුනුහරුප කැලි දාල videos හදල දැන් පොරවල් වෙලා ඉන්නෙ,,,මට නම් මුල ඉඳන්ම දිරවන් නැහැ..මුන්ව හෙන famous වෙලා ඉන්නෙ තාම ඉස්කොලෙ යන අවුරුදු 12 - 18 වයස සෙට් එකේ පොඩි උන් අතර තමා...