මේ සින්දු දෙක මේ කවියට ඍජුව සම්බන්ධ කරගත්නෙ නැති එකට කමක් නෑ. අහලම බලන්නකෝ.
මේක ක්ලැරන්ස්ගෙ මම ආසම සින්දුවක්. ලියල සංගීතය දාල තියෙන්නෙත් එයාමයි. මට සෑහෙන්න මෑතකදි අහන්න ලැබිල පට්ට ගහපු එකක්.
mage deneth - clarance wijewardena.mp3 - 2.54MB
මේක නම් ගොඩක් දෙනා අහල ඇති. තේරුම ගැන හිතුවද කියල නම් දන්නෙ නෑ. මේ කවියට වස්තු බීජ සැපයුවෙ මේ සින්දුව තමයි. අපේ ගනේ අයියගෙ ගෙදරදි මේ මර්වින්ගෙ මේක ඇතුළු සින්දු කීපයක් ගැන අපි සෑහෙන්න කතා කරල තියෙනව. මේක මේ තරම් මටසිළුටුවට ලියල තියෙන්නේ ප්රේමකීර්ති ද අල්විස්. සංගීතය මර්වින්ගෙමයි මට හිතෙන්නේ.
mervin perera - nima nowena pem hangum.mp3 - 3.68MB
මේ කවිය ලියවුණේ නම් කාලෙකට පස්සේ.. mage deneth - clarance wijewardena.mp3 - 2.54MB
මේක නම් ගොඩක් දෙනා අහල ඇති. තේරුම ගැන හිතුවද කියල නම් දන්නෙ නෑ. මේ කවියට වස්තු බීජ සැපයුවෙ මේ සින්දුව තමයි. අපේ ගනේ අයියගෙ ගෙදරදි මේ මර්වින්ගෙ මේක ඇතුළු සින්දු කීපයක් ගැන අපි සෑහෙන්න කතා කරල තියෙනව. මේක මේ තරම් මටසිළුටුවට ලියල තියෙන්නේ ප්රේමකීර්ති ද අල්විස්. සංගීතය මර්වින්ගෙමයි මට හිතෙන්නේ.
mervin perera - nima nowena pem hangum.mp3 - 3.68MB
හෙට මේ ගැන කථා කරමු ...මේ වෙන වැඩක් අස්සෙ ek අවිත් හිර උනා
අනික අද අන්තර් ජාලෙ ජංජාලෙ වෙලා..යනව එනෙව

ekada kiyana thsaha kolee..
)