Wasunu තැන්!

gayashan.net

Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    MAXAAAAAAAAAAA
    image001-767274.jpg
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Mchang ara "Kela ula rath warna ganna" kiyala kiyanne mokakda? :P
    ehema kela gaawama rathu wenawada? :P:P
     
    G2H said:
    OOps.. thwath prahelikawak....:baffled: :eek: :confused:
    Hmm mama therum gattha wig=diya kiyannum..

    Adaraya wagema.. ape Pruthakjana jeewothayeth wiwida awastha ossse hithanna puluwan nirmanayak..

    E dekatama adalawa mata hithuna widiyayi me (Waradi than athoth niwaradi karana sekwa......:baffled: )

    Api yamakata dakwana asawa, godak welawata edeta kemathiwenne api ede widinna kalin anek aya widina dihawa balala..(Bahirin) ehema deyak gena asawa godak wedii..ede apita labunama danena wichikichchawa ho kuthuhalaya etath wedi..:baffled: ede api godak thadin welada ganawa (Samaharawita meka asawe uparimaya athiuna mul awasthawata pamanak seema weemak wenna puluwan..)

    namuth apita dakapu de windata passe, ethanin gaburata apita samahara wita mukuthnopenena puluwan (Samaharawita ekata uthsaha nokala wenna puluwan)
    ethanin ehata ithiriwenn aloku "?" k wenna puluwan..
    adaredi saba adaraya saha Ashawa kiyana de ganna puluwan jeewithedi.wasthuwakata lobawela halme diwema wenna puluwan..:baffled: :baffled: :eek: :sorry: ekada kiyana thsaha kolee..:eek: :sorry: :confused:

    ප්රහේලිකාවක්? එහෙමත් ඇති. ඒත් ඔයා විසඳලා තියෙනවනේ හොඳට. මම හිතන්නෙ නෑ ආසාව කියන එක එහෙම සීමා කරන්න පුළුවන් කියලා. ඕක මම යම් යම් මට්ටම් වලින් හොයපු දෙයක් මගේ අභ්යන්තරයේම. ආසාව කියන එක එකම වස්තුවකට දක්වන්න පුළුවන් අළුත් වෙවී. හැබැයි පොඩි කාලාන්තරයක් තියෙනවා.

    කොහොම හරි මම හිතන්නෙ මම ඇසුරු කරන හැම පිරිමි යාළුවෙක්ම මේ වගේ වැසුණු තැන් සොයන අයයි. ආදරයේ මරිසිමය කතා තුල මේක කිව්වොත් සුන් නිසා මේ කතා තමන්ගෙ පෙම්වතියන්ට කියන්නෙ නැතිව ඇති කවුරුත්. ඒත් ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝම මේ වගේ වැසුණු තැන් හොයනවා. ඒක වරදක් නෙවෙයි. හැබැයි අර මත්ද්රව්ය වගේ ඇබ්බැහි වුණෙත් ජීවිතේ ගැන ආයෙත් හිතන්න වෙයි.
     
    x-pert said:
    Wow machang :cool:

    Hmmm...

    Oya wage kaviyak ape Boman liyuwa "Asha" kiyala... godak issara habai.. :)

    Anthimata ithin kiyanna thiyenne,

    Mage deneth, adahaaganne kesedai sithe
    oba maa kandaa giye eh kohee...
    Magee jeewithe nosithu dewal sabaawee athee...

    kiyala thamai...

    Paata paata lassana loke... piyawi lokayen aathata welaa...... :)

    Niyama kaviyak machang.. Hithanna yamak anthimata deela thiyenawa ELAKIRI!
    තෑන්ක්ස් a ලොට් xp. :):):)

    ක්ලැරන්ස්ගෙ සින්දුව මම දැම්මෙ මේ වැසුණු තැන් සන්තර්පනය අපිව කොයි තරම් ඈත මාන වලට ගෙනියනවද කියල කියන්නයි.

    බෝගෙ කවිය මම දැකල නෑ. ළඟදි බලන්න පුළුවන් වෙයි.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    freednbeing said:
    Thanks again Bro...
    Well? I guess that all the ppl which has opened this has not even taken the real meaning! Only ones that needed to think has already answered!:cool:

    :lol: eeka nam aththa....

    uba oya daapu kaviya machang mama meh kalpana kale kunuharupayak widihata newei, wena wena widi walin unath ganna puluwani... :) :) ;)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    freednbeing said:
    Mama oka hariyata karala nae. Eth Eka wenawa kiyala xpert kattiya kiyala tiyenawa saha mama dakalath tiyenawa...

    Hik Hik...

    Habai Eka hlgfdgfdjl;jfd789325;ljm l;ggdfphgjkh;lklgh;fkhgg'klhi[ miop[ iop opfd789073243lj4kl;3jkl

    ah ehemada? :P

    Welaawaka kela tikak gaala balanna ooni ehenam rathu wenawada kiyala :rofl::rofl::rofl:
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    Mama oka hariyata karala nae. Eth Eka wenawa kiyala xpert kattiya kiyala tiyenawa saha mama dakalath tiyenawa...

    Hik Hik...

    Habai Eka hlgfdgfdjl;jfd789325;ljm l;ggdfphgjkh;lklgh;fkhgg'klhi[ miop[ iop opfd789073243lj4kl;3jkl


    moko may kotu kotu dala:shocked: varadi deyak da??...tv ekey wagey:angry: :angry: :rofl: :rofl: :P
     
    sampath312 said:
    moko may kotu kotu dala:shocked: varadi deyak da??...tv ekey wagey:angry: :angry: :rofl: :rofl: :P
    මේක දැනට ටිකක් නිදහස් අවකාශයක්. අපට කුණුහරප කියල දේවල් නැති වුණාට අනිත් අයට තියෙනවනේ. ඒ නිසා කුණුහරුප කතා කරලා මේ තියෙන නිදහස නැති කරගන්න ඕන නෑ කියල හිතලයි කොටු දැම්මේ...;)
     

    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    යකෝ මෙතන පොඩි උනුත් ඉන්නවා! :angry: (මේ මං වගේ) :rofl:

    හ්ම්ම්.. මට මේක හරියටම තේරුනා ද මන්දා.. :confused:

    "පෙම් කඳු" මවන්නේ.. ආශාවන් ඉටු කරගන්න මග පාදගන්නද ? :confused:
    එහෙම බලන් ඉඳලා නැකැත් බලලා 'හරි වෙලාවට' එ ආශාවන් ඉටු කරගත්තට පස්සෙ.. එයින් එහාට එතන රැඳෙන්න හේතුවක් නැති වෙනවා කියලද කියන්නෙ..? එතකොට තවත් දෙයක් කෙරෙහි හිත බඳෙනව.. අළුත් ආශාවන් ඇති වෙනවා.. ලබා ගත්ත දේ විඳලා ඉවර නිසා ඒක අමතක කරලා දාලා අළුත් දේවල් හොයාගෙන යනවා..? :confused: :baffled:

    අනේ මන්දා.. බයත් හිතෙනවා මේවා දැක්කම! :dull: :oo:
     
    samanalee said:
    යකෝ මෙතන පොඩි උනුත් ඉන්නවා! :angry: (මේ මං වගේ) :rofl:

    හ්ම්ම්.. මට මේක හරියටම තේරුනා ද මන්දා.. :confused:

    "පෙම් කඳු" මවන්නේ.. ආශාවන් ඉටු කරගන්න මග පාදගන්නද ? :confused:
    එහෙම බලන් ඉඳලා නැකැත් බලලා 'හරි වෙලාවට' එ ආශාවන් ඉටු කරගත්තට පස්සෙ.. එයින් එහාට එතන රැඳෙන්න හේතුවක් නැති වෙනවා කියලද කියන්නෙ..? එතකොට තවත් දෙයක් කෙරෙහි හිත බඳෙනව.. අළුත් ආශාවන් ඇති වෙනවා.. ලබා ගත්ත දේ විඳලා ඉවර නිසා ඒක අමතක කරලා දාලා අළුත් දේවල් හොයාගෙන යනවා..? :confused: :baffled:

    අනේ මන්දා.. බයත් හිතෙනවා මේවා දැක්කම! :dull: :oo:

    දැන් ඉන්න පොඩි එවුන්ට වඩා ලොකු එවුන්නේ බබාල වෙන්න යන්නේ.:eek:

    හතර පන්තියෙ කොල්ලෙක්ගෙන් ඇහුව නම් සුද්ධ සිංහලෙන්ම කියල දෙයි.:lol::lol:

    ඔයා එහෙම නැද්ද? මම මේ කියන්නෙ පවුල් අතඇරලා යන එකක් ගැන නෙවෙයි. අපේ හිත එහෙමයි කියන එක.
    අර සින්දු දෙක අහන්නකෝ. වැඩිපුරම මර්වින්ගෙ එක.

    හැමෝම මෙහෙම තමයි. කොල්ලත් එක්ක පාරෙ යද්දි දකින වෙනත් ලස්සන කොල්ලෙක් ගැන මොනයම් හො සිතිවිල්ලක් දැනෙන්නෙ නැද්ද?
     

    florealworld

    Member
    May 21, 2008
    1,295
    3
    0
    freednbeing said:
    Thanks Bro..

    Hay! It is right! But as a society of civilized people we've got some various paperworks around this tiny bit ha? That defines everything in a social manner hence has flown away from the root (is it?)
    hmmmmm, yes freed......:D