Watalappan - My 1st cooking video !!

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    mama ada haduwa.thank u aaa.patta rasai.


    dsc00678po.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ සිරා බං.........
    බලපන් රෙප් දෙන්න බැහැලුනේ :(
    දිගටම කරපන් මචෝ
    සිරා වැඩක්......

    wahoo_well_done_card-p137577720806848057q6k5_400.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පිස්සු හැදිලා ආයේ හැදෙනවා. මම දැන්ම ගිහිල්ලා වටලප්පන් හදනවා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේක මගේ පළවෙනි කුකින් වීඩියෝ එක. මේකට Narrations දමා ගත්තෙ හෙන කට්ටක් කාලා.
    ගෙදර ඉදන් ඒක කරගන්න කොහොමටවත් බැරිවුනා. එක්කො බල්ලො බුරනවා නැත්තම් පොඩිඑකී අහනවා තාත්තට පිස්සුද තනියෙන් කතාකරන්නෙ කියලා!! ඊට පස්සෙ උස්සගෙන ආවා මගේ ඔෆිස් එකට. එක්කො ටෙලිෆෝන් එක වදිනවා. නැත්නම් අපෙ එවුන් ඇවිත් මොකද මේ කරන්නෙ කියලා අහනවා!! ‍ඔන්න යාන්තම් ගොඩ දාගත්තා!!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: