mama ada haduwa.thank u aaa.patta rasai.
![]()
තෑන්ක්ස් මචං මට උඹේ වටලප්පම දකිනකොට ඉන්න බෑ(හදල බලන්න ඕන
) rep ++

mama ada haduwa.thank u aaa.patta rasai.
![]()

තෑන්ක්ස් මචං මට උඹේ වටලප්පම දකිනකොට ඉන්න බෑ(හදල බලන්න ඕන
) rep ++

මේක මගේ පළවෙනි කුකින් වීඩියෝ එක. මේකට Narrations දමා ගත්තෙ හෙන කට්ටක් කාලා.
ගෙදර ඉදන් ඒක කරගන්න කොහොමටවත් බැරිවුනා. එක්කො බල්ලො බුරනවා නැත්තම් පොඩිඑකී අහනවා තාත්තට පිස්සුද තනියෙන් කතාකරන්නෙ කියලා!! ඊට පස්සෙ උස්සගෙන ආවා මගේ ඔෆිස් එකට. එක්කො ටෙලිෆෝන් එක වදිනවා. නැත්නම් අපෙ එවුන් ඇවිත් මොකද මේ කරන්නෙ කියලා අහනවා!! ඔන්න යාන්තම් ගොඩ දාගත්තා!!