මට ජෙන්ට්ස් වොච් එකක් ගන්න ඕන ගිෆ්ට් එකක් විදියට දෙන්න. මේක දෙන කෙනා ඩිරෙක්ටර් පොසිශන් එකේ ඉන්න කෙනෙක්. ඒක නිසා ඩ්රෙස් වොච් එකක් තමයි දෙන්න හිතන් ඉන්නෙ ඩයිවර්ස්, etc. ටයිප් එකේ ඒවා නැතුව. මට 40,000 ක් හරි ඒ ආසන්නයෙ ගානකට වෙනකන් යන්න පුලුවන් ඒ ගානට ගන්න පුලුවන් හොද වොච් එකක් සිලෙක්ට් කරගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද. ගන්න ප්ලේස් එකකුත් ඒ ගමන්ම දාගෙන යන්න.