Watch sale

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මේ ladise watch එක මගේ ළඟ විකුනන්න තියෙනවා .මම සිoගප්පුර් වලින් ගෙනාවේ.එකක් rs 950 ගානෙ දෙනවා .ගෙදරටම ගෙනත් දෙන්නට් පුළුවන්.ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    .
    බම්ප් එකකින් හරි උදව්වක් කරලා යන්න මචන්ලා

    41853_2012121744.jpg

    41853_2012121730.jpg

    h8607-6-77a9.jpg

    41853_2012121722.jpg
     
    The.Dude

    Banned
    Dec 29, 2012
    56
    7
    0
    මේ ladise watch එක මගේ ළඟ විකුනන්න තියෙනවා .මම සිoගප්පුර් වලින් ගෙනාවේ.එකක් rs 950 ගානෙ දෙනවා .ගෙදරටම ගෙනත් දෙන්නට් පුළුවන්.ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    .
    බම්ප් එකකින් හරි උදව්වක් කරලා යන්න මචන්ලා

    View attachment 43753

    View attachment 43754

    View attachment 43755

    View attachment 43756

    How long have you been using this? And WHY were you using a ladies watch?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    පුලුවන් උඹ ගෙනත් දියන් කෝ කියක් හරි දෙන්නම්, මේක හරි යන්නේ සුදු කෙල්ලොන්ගේ අත් වලට විතරයි බං, අනික මහත කෙල්ලොන්ට හරි යන සයිස් එකට හදා ගන්න පුලුවන් වෙයි ද මන්දා.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පුලුවන් උඹ ගෙනත් දියන් කෝ කියක් හරි දෙන්නම්, මේක හරි යන්නේ සුදු කෙල්ලොන්ගේ අත් වලට විතරයි බං, අනික මහත කෙල්ලොන්ට හරි යන සයිස් එකට හදා ගන්න පුලුවන් වෙයි ද මන්දා.

    මන් කොහොමත් එකක් ගන්නවා..මගේ කෙල්ල සුදුයි බං ;)..මට සල්ලි එපා..මේකට යන ගාන විතරක් දියන්...උබල ගෙදරටම පොස්ට් කරන්නම්....:)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මන් කොහොමත් එකක් ගන්නවා..මගේ කෙල්ල සුදුයි බං ;)..මට සල්ලි එපා..මේකට යන ගාන විතරක් දියන්...උබල ගෙදරටම පොස්ට් කරන්නම්....:)

    කියක් වගේ වෙයි ද බං මෙකක් ලංකාවේ මුදලින් ගෙනවා නම්, ටිකක් වැඩිපුර ගෙනෙන් Thread එකක් දාලා මුළු ගමටම බේදමු, :lol: මට දෙකක් ගෙනෙන්. උඹ ගෙනාවාම කියපන් මම ගන්නම් උඹෙන්