Watch sale

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කියක් වගේ වෙයි ද බං මෙකක් ලංකාවේ මුදලින් ගෙනවා නම්, ටිකක් වැඩිපුර ගෙනෙන් Thread එකක් දාලා මුළු ගමටම බේදමු, :lol: මට දෙකක් ගෙනෙන්. උඹ ගෙනාවාම කියපන් මම ගන්නම් උඹෙන්

    දෙකක් මොකටද තොට? :eek:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දෙකක් මොකටද තොට? :eek:

    උඹ හිතුවාද බං මම සෙට් කරලා ඉන්න හැම කෙල්ලෙක්ටම දෙනවා කියලා, අනේ බං, මම දෙකක් ගන්නේ, වෙන මොකටවත් නෙවෙයි කෙල්ලට දුන්නාම එකිගේ අක්කලා නහයෙන් අඩන්න පටන් ගත්තා නම් එහෙම, ඒ හින්දා තවත් එකක් කොයි එකටත් ගෙනත් තියා ගන්න එක හොදයි නේ බං,
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උඹ හිතුවාද බං මම සෙට් කරලා ඉන්න හැම කෙල්ලෙක්ටම දෙනවා කියලා, අනේ බං, මම දෙකක් ගන්නේ, වෙන මොකටවත් නෙවෙයි කෙල්ලට දුන්නාම එකිගේ අක්කලා නහයෙන් අඩන්න පටන් ගත්තා නම් එහෙම, ඒ හින්දා තවත් එකක් කොයි එකටත් ගෙනත් තියා ගන්න එක හොදයි නේ බං,

    මන් හිතුව උබටටයි කෙල්ලටයි කියලා:sorry::lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මන් හිතුව උබටටයි කෙල්ලටයි කියලා:sorry::lol:

    අනේ මන්දා බං , උඹ තවම හිතන්නේ ලාබාල මට්ටමෙන් නේ. :lol: කමක් නෑ, අරන් ආවාට පස්සේ කියහන් කෝ. දෙකක් නැත්නම් එකක් හරි කමක් නෑ ගෙනෙන්.