FriMi එකේ water/electricity bill වලට 20ක් කපනවා
හැබැයි ලේසි නිසා මම ඒක යූස් කරනවා
කවුරු හරි දාල තිබ්බා ඩරස් එකේ කූපන් එකක් එහෙම අරන් බිල පේ කරාම ලාබයි කියලා, මම කවදාවත් ඩරස් එකෙන් බිල් පේ කරලා නැහැ ට්‍රයි කරලා බලන්න ඕන
Credit Card godakata offers enava Daraz eke. Aduma gaane 10% up to Rs. 500 hari hamba wenava. Eeye SLT Bill ekak pay kalaa Rs. 2000, Mastercard ekakin, Rs. 1584 giye.
Genie app eka use karana aya 31st May iwara wenna kalin aduma 1000 gaane vath CEB and Water Board pay karanna. Thava 500 next month add wenava. Hebei service charge eka 50 and 70 gaane kapanava. Hebei 500 nam mata kalin months wala avilla thiyenava.
Mastercard ekakin Rs. 500 ta wadaa 28th May walata kalin pay kaloth thava mokakda tharagayakata set wenava.
------
Post added on May 26, 2022 at 10:00 AM