water booster pump

roxs

Junior member
  • Mar 30, 2009
    128
    7
    18
    වතුර පොම්ප (Booster)

    මෙ වගෙ වතුර පොම්ප පාවිචී කරන අය කව්ද ඉන්නෙ.

    water-pressure-booster-system-500x500.jpg
    71-Ge-I5-Lf-LSL-SX425.jpg


    කතාව මෙක.

    ගෙදර වතුර pressure මදි, බෑලුවෙ මෙවගෙ එකක්

    1 ගන්න තෑනක් දන්නවාද?
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    gannakota watt gana balala ganna. jinasena lage thiyanawa tiak loku hardware shop ekaka balanna. ekama seen eka normal water pump ekak use karanne motor ekata.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    මෙ වගෙ වතුර පොම්ප පාවිචී කරන අය කව්ද ඉන්නෙ.

    water-pressure-booster-system-500x500.jpg
    71-Ge-I5-Lf-LSL-SX425.jpg


    කතාව මෙක.

    ගෙදර වතුර pressure මදි, බෑලුවෙ මෙවගෙ එකක්

    1 ගන්න තෑනක් දන්නවාද?

    podak bata lines check karannda, anika water tap, shower emma paranna wenakota case wenawa, samahara aluth ewa thiyanwa pressure pump damath henna case

    pressure pump damma wathura ahaka yanwa, bata lines leak wennnda balanwa eka eka case

    podak 1st ekak balala innda