water connection

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    gedarakata New water connection ekak gannakota water board eke connection fee eka keeyada ?

    (idama langinma pare water line eka yanawa )
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    10-20k athara wenna ona
    5000ක ද කොහෙද ඩිපොසිට් එකකුත් ගන්නවා නේද
    20ක් නම් යන එකක් නැහැ, මීටරේට එහෙම සල්ලි ගන්නවා ඇති 10-12 වගේ යනවා ඇත්තෙ සම්පූර්නයෙන්ම.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,245
    113
    5000ක ද කොහෙද ඩිපොසිට් එකකුත් ගන්නවා නේද
    20ක් නම් යන එකක් නැහැ, මීටරේට එහෙම සල්ලි ගන්නවා ඇති 10-12 වගේ යනවා ඇත්තෙ සම්පූර්නයෙන්ම.
    aa ow bn e wage gananda koheda tmai currnt eka ganna 20k witara yanne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාර තාර පාරක් නම් ගාන අඩුයි කියලා අහලා තියනවා. පාර කාපට් නම් ගාන වැඩිය් කියලත් අහලා තියනවා.
    ඇත්තමද කියලා නම් දන්නේ නෑ. හොයලා බලලා දැනගත්තොත් මේකේ දාපන්.....
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පාර තාර පාරක් නම් ගාන අඩුයි කියලා අහලා තියනවා. පාර කාපට් නම් ගාන වැඩිය් කියලත් අහලා තියනවා.
    ඇත්තමද කියලා නම් දන්නේ නෑ. හොයලා බලලා දැනගත්තොත් මේකේ දාපන්.....
    ඔවු බන්. ඒක ප්‍රදේසීය සබාවට ගෙවන්න ඕනෙ. වෝට බෝඩ් එකට වෙනම ගෙවන්න ඕනෙ