dehiwala ada ude idan water nehe.
kiyatada ban water enne.danna kenek kiyanna.
wathura kepuwe ai danne nehe.
kiyatada ban water enne.danna kenek kiyanna.
wathura kepuwe ai danne nehe.
එලෙක්ට්රිසිටි බෝර්ඩ් එකේ Repair එකක් නිසා වතුර කැපුව කියලා තමා පත්තරේ තිබ්බෙ...මුලින් පැය 36ක් කපන්න ඉදලා...පස්සෙ ඒක 12 කලා