Water Filter vs Hot & Cooler

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා Water Filter එකෙන් වතුර Filter වෙනවා එක ok. Water Hot & Cooler Machine එකෙන් වතුර Filter වෙනවද නැත්නම් කෙලින්ම Hot & Cool කරලා දෙනවද
     
    • Like
    Reactions: NRTG