Asbestos sheet wala water leak walata monada bun hoda? No leak ahema gahuwata heat ekath ekka kalayak yaddi rasneta pupuranawane. Tape ekath echarai… monada hoda product use karapu aya innawada? Silicone wadak weida?
cement dala balanna
wadak na bun unu wela diya wenawa awuwataThaara seal/sheet/shield
eka thama math baluwecement dala balanna
meeka thamyi honda rathweddi sheet eke palunu than val athulata yanawa oya thara vage eka
මේ වැඩේ හරි යනවා මමත් අපේ ගරාජ් එකට කෙරුවා. වැඩේ ගොඩ ...........
View attachment 128334මචං එපි ෆික්ස් දාන්න hardware වල තියෙනවා දෙක කලවම් කරලා ගාන්න
අයෙ ගලවන්න බැ උනුවෙන්නෙත් නැ