උපරිම වතුර අදින කාලේ ගණනය කලර ටයිමර් ස්විච් එකක් දාන්න 
http://www.ebay.com/itm/New-Tank-Pool-Water-Level-Liquid-Sensor-Float-Switch-BY-/131242946765?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8eb070cd
http://www.ebay.com/itm/Pet-Fish-Tank-Pool-Liquid-Water-Level-Liquid-Sensor-Right-Angle-Float-Switch-KZA-/131168984607?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8a47de1f
හොද ප්රශ්නයක්. ඔය දේ මේ විදිහට විසදන්න පුළුවන්.
1. ලිදේ උඩින් එල්ලන්න ඕනේ ඇදෙන්නේ නැති තන්තුවක පාවෙන දෙයක්. සැහැල්ලු තන්තුවක් වෙනවනම් හොදයි. තන්තුවේ දිග (ලිදේ ගැඹුර - වෑල්ව් එල තියෙන උස ) ට වඩා අඩු වෙන්න ඕනේ.
2. දැන් ලිදේ වතුර අඩු වෙනකොට එක වෙලාවක මේ තන්තුව ඇදෙන්න පටන් ගන්නවා board එකේ බර x 10 N බලයකින්. මේ බලයෙන් ලිදේ කටේ තියෙන ස්විච් එකක් on wenna ඕනේ. relay එකකින් motor එක off කරන්න පුළුවන්.
![]()
me thanthuwa gatagahunoth wade awul wenawa neda mcn
Retractable roller ekak danna puluwan.
bump
bump
සෙන්සර් දාන එක කරදර වැඩක් බන්උපරිම වතුර අදින කාලේ ගණනය කලර ටයිමර් ස්විච් එකක් දාන්න
![]()
bump
hmm ema wunoth nam hari.
![]()
HTML:http://www.ebay.com/itm/New-Tank-Pool-Water-Level-Liquid-Sensor-Float-Switch-BY-/131242946765?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8eb070cd![]()
HTML:http://www.ebay.com/itm/Pet-Fish-Tank-Pool-Liquid-Water-Level-Liquid-Sensor-Right-Angle-Float-Switch-KZA-/131168984607?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8a47de1f
හොද ප්රශ්නයක්. ඔය දේ මේ විදිහට විසදන්න පුළුවන්.
1. ලිදේ උඩින් එල්ලන්න ඕනේ ඇදෙන්නේ නැති තන්තුවක පාවෙන දෙයක්. සැහැල්ලු තන්තුවක් වෙනවනම් හොදයි. තන්තුවේ දිග (ලිදේ ගැඹුර - වෑල්ව් එල තියෙන උස ) ට වඩා අඩු වෙන්න ඕනේ.
2. දැන් ලිදේ වතුර අඩු වෙනකොට එක වෙලාවක මේ තන්තුව ඇදෙන්න පටන් ගන්නවා board එකේ බර x 10 N බලයකින්. මේ බලයෙන් ලිදේ කටේ තියෙන ස්විච් එකක් on wenna ඕනේ. relay එකකින් motor එක off කරන්න පුළුවන්.

![]()
මෙන්න simple diagram එකක් ...
මේකේ A point එක අයින් කරලා පාවිච්ච් කරන්න ..

මොකද යකො බුම්ප් එකක් දැම්මහම රෙප් කැපුවෙ .මේ කල අපරදෙට බොගෙ ලිඳෙ මාස තුනක් යනකන් වතුර බින්දුවටම හිඳෙන්න ඔනි