Water Level sensor

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නළ ළිඳක මේ පින්තුරේ විදියට පොම්පයක් හයිකරලා තියෙන කොට ළිඳේ වතුර ඉවර වෙලා හුළං අදින්න කලින් වතුර මෝටරය නතර කරගන්න හයි කරන්න හොඳ sensor එකක් හරි නැත්නම් වෙන ක්‍රමයක් හරි දන්න කෙනෙක් කියන්නකෝ.

    tubewell-design.png
     
    • Like
    Reactions: ShreddeR

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙන්සර් දාන එක කරදර වැඩක් බන් :D උපරිම වතුර අදින කාලේ ගණනය කලර ටයිමර් ස්විච් එකක් දාන්න :D
     
    • Like
    Reactions: jeewantha05

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    thahadu pati dekak daala puluwn kramyk tinawa mage hithe thiina deyak,
    ub dannawa neda condencer ekak wada karana widiha thadu deka athara thiyena drawya wenas weddi C wenas wenawa, itin normal awasthawedi wathura thinne wathura iwara weddi AIR eka tinne , etakota C wenas wenawa ekenuth puluwn,

    miita wada lesi kramat ati macn google karal blpn
     
    • Like
    Reactions: jeewantha05

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    $(KGrHqJ,!mIE6BzURS-vBOrnb!(j6Q~~60_12.JPG

    HTML:
    http://www.ebay.com/itm/New-Tank-Pool-Water-Level-Liquid-Sensor-Float-Switch-BY-/131242946765?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8eb070cd

    055306-1-01.jpg

    HTML:
    http://www.ebay.com/itm/Pet-Fish-Tank-Pool-Liquid-Water-Level-Liquid-Sensor-Right-Angle-Float-Switch-KZA-/131168984607?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8a47de1f
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හොද ප්‍රශ්නයක්. ඔය දේ මේ විදිහට විසදන්න පුළුවන්.

    1. ලිදේ උඩින් එල්ලන්න ඕනේ ඇදෙන්නේ නැති තන්තුවක පාවෙන දෙයක්. සැහැල්ලු තන්තුවක් වෙනවනම් හොදයි. තන්තුවේ දිග (ලිදේ ගැඹුර - වෑල්ව් එල තියෙන උස ) ට වඩා අඩු වෙන්න ඕනේ.

    2. දැන් ලිදේ වතුර අඩු වෙනකොට එක වෙලාවක මේ තන්තුව ඇදෙන්න පටන් ගන්නවා board එකේ බර x 10 N බලයකින්. මේ බලයෙන් ලිදේ කටේ තියෙන ස්විච් එකක් on wenna ඕනේ. relay එකකින් motor එක off කරන්න පුළුවන්.

    CNy87DX.png
     
    me thanthuwa gatagahunoth wade awul wenawa neda mcn
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    $(KGrHqJ,!mIE6BzURS-vBOrnb!(j6Q~~60_12.JPG

    HTML:
    http://www.ebay.com/itm/New-Tank-Pool-Water-Level-Liquid-Sensor-Float-Switch-BY-/131242946765?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8eb070cd
    055306-1-01.jpg

    HTML:
    http://www.ebay.com/itm/Pet-Fish-Tank-Pool-Liquid-Water-Level-Liquid-Sensor-Right-Angle-Float-Switch-KZA-/131168984607?pt=AU_B_I_Electrical_Test_Equipment&hash=item1e8a47de1f

    මේ වැඩේට මේවා හරියන් නැහැ මචන්. ගොඩක් ස්තුතියි උදව්වට
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හොද ප්‍රශ්නයක්. ඔය දේ මේ විදිහට විසදන්න පුළුවන්.

    1. ලිදේ උඩින් එල්ලන්න ඕනේ ඇදෙන්නේ නැති තන්තුවක පාවෙන දෙයක්. සැහැල්ලු තන්තුවක් වෙනවනම් හොදයි. තන්තුවේ දිග (ලිදේ ගැඹුර - වෑල්ව් එල තියෙන උස ) ට වඩා අඩු වෙන්න ඕනේ.

    2. දැන් ලිදේ වතුර අඩු වෙනකොට එක වෙලාවක මේ තන්තුව ඇදෙන්න පටන් ගන්නවා board එකේ බර x 10 N බලයකින්. මේ බලයෙන් ලිදේ කටේ තියෙන ස්විච් එකක් on wenna ඕනේ. relay එකකින් motor එක off කරන්න පුළුවන්.

    මේ ගැනත් මම හිතුවා මචන්, මේක try කරලා බලන්න ඕන. ස්තුතියි.
     
    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    c3d3b03dce6f8ac0e7cd608cee4de3d5b529498e_large.jpg

    මෙන්න simple diagram එකක් ... ;););););)

    මේකේ A point එක අයින් කරලා පාවිච්ච් කරන්න ..
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    c3d3b03dce6f8ac0e7cd608cee4de3d5b529498e_large.jpg

    මෙන්න simple diagram එකක් ... ;););););)

    මේකේ A point එක අයින් කරලා පාවිච්ච් කරන්න ..

    ටෑන්ක් එකෙත් වතුර ඉවර වෙලා ටියුබ් වෙල් එකෙත් වතුර ඉවර වෙලා තිබ්බොත් කරුමෙට හරි මොටරේට අබ සරනයිනේ බන් :baffled::P
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මොකද යකො බුම්ප් එකක් දැම්මහම රෙප් කැපුවෙ .මේ කල අපරදෙට බොගෙ ලිඳෙ මාස තුනක් යනකන් වතුර බින්දුවටම හිඳෙන්න ඔනි
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මොකද යකො බුම්ප් එකක් දැම්මහම රෙප් කැපුවෙ .මේ කල අපරදෙට බොගෙ ලිඳෙ මාස තුනක් යනකන් වතුර බින්දුවටම හිඳෙන්න ඔනි

    උඹට රෙප් දෙන්න ගිහිල්ලා මමද බං කපලා තියෙන්නේ?