WATER PRESSURE_Plumbing issue?

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    pipe size eka wadi karata wadak na bn pressure eka wadi wenne na. head eka 15ft ne tyenne monawa karath. size eka wadi karoth flow eka wadi wenawa eth ethakota friction loss eka wadi. ekko booster pump ekak danna wei nattan tankiya ussanna wenawa. samanyen water board supply scheme design karaddi 1.5bar wagewat minimum pressure tyanwa bn e kyanne meter 15k. umbe 15ftne e kyanne meter 4.5k samanyen madi bn
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    විසඳුම් ගොඩයි නේද, මම දන්න දේත් කියන්නම්කෝ,

    ලොකු බට ලයින් එකකින් පල්ලෙහාට ගෙනල්ලා ඒකෙන් පොඩි එකකට අඩු කරලා, ඒ පොඩි බට ලයින් එක බෙද බෙද ගත්තා කියලා water pressure වැඩි වෙන්නෙ නෑ මචන්( වතුර කොහොම ආවත් එකම උසක ඉඳන් එන නිසා ).

    ඒ නිසා පුළුවන් නම් shower එකට 1'' ලයින් එකක යවපන්(අඩුම ගානෙ 3/4" වත්)(shower එක ලඟදි 0.5" ට අඩු කරල ගන්න), ඒ බට line එක කෙලින්ම reducing T socket(දෙපැත්ත 1.5", මැද 1") එකකින් ටැංකියේ ඉඳන් එන 1.5" එකට සෙට් කරපන්. එතකොට වැඩේ ගොඩ යාවී. :yes:

    me widiyata karala balapan :yes:
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Make line from Tank 1" minimum to get good pressure. You can get water to that level from ground to tank without motor. then add converter from 1" to 0.5" to tap. Make sure you have no-return socket installed after water meter. So you will not be charged excess water that is returning from your pipe line to meter back to main line. Even if it is not mainline if it is a tube well add no return at the bottom of the well and after the motor.



    There is something called pressure pump if you want more pressured water. It is small motor that only works during usage.



    You can find should hand showers and shower head in aliexpress.
     
    Last edited:

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ado oke podi seen ekak ban thiyenne...sure ekata batayak hulan allala...uba oya kiyala thiyena widiyata wangu godak athi...a kiyanne hulan allanda ida wadi...poddak bata walata thattu karala balapan bol saddeda ahenne kiyala...ehema bol thanin galawala hulan arahan...digin diagat wenawanam ethanata tap ekak daapan hulan arinda...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    Ado oke podi seen ekak ban thiyenne...sure ekata batayak hulan allala...uba oya kiyala thiyena widiyata wangu godak athi...a kiyanne hulan allanda ida wadi...poddak bata walata thattu karala balapan bol saddeda ahenne kiyala...ehema bol thanin galawala hulan arahan...digin diagat wenawanam ethanata tap ekak daapan hulan arinda...


    hulan arina tap aekata kiyana name aeka mokuk da bun..? mokuk da hoda jatiya?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    NOTE: Someone bumped an ancient thread. But it seems that many don't understand simple physics ;)
     

    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    මචන් මගෙ යාළුවෙක් ඔහොම තිබිල රු 75000ක් වියදම් කරල ප්‍රෙශර් මෝටරයක් සෙට් කලා.

    ටිකක් පරනයි ගෙදර බට ලයින්. හැමතැනිම්ම ලීක් වෙන්න ගත්තා. බිත්ති ඇතුලේ ඉදන්ම.

    එ නිස හොද බට ලයින් එකක් නැතිව ප්‍රශර් මොටර් දාන්න යන්න එපා. එක දෙක වෙනො.
    දැන් අනාත වෙල ඉන්නෙ බිත්ති අතුලේ වතුර ලීක් වෙලා :(