WATER PRESSURE_Plumbing issue?

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    uba tap line 1ka dala tank 1kata wathura purawala 1st time da baluwe. oya tank 1ka thiyena usa hondatam athi mata hithena widihata. mata hithenne tap line 1ke hulan pirila athi kiyala.eka chk karala balapan.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0

    Na machan, dan 2 months wenawa plumbing karala.. thawama pressure naha.. :( 0.5 " line eken tap walata giyata awlak na neda?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Thanks machan... Mama oka karanna haduwa.. habai 1.5 " ekakin 2" batekata enlarge kallak gahuwata kohomath 1.5 " sidurakinne wathura enne.. Mama hardware ekaka ekekgen ahuwama kiuwa ehema karala therumak nathi wei kiyala.. umba kiyanne shower eke tap ekata kelinma 1.5" or 2" batayak set karanna kiyalada? :O

    නෑ බන් එහෙම කරල හරියන්නෑ,,,
    දැන් 1.5" තියන බටේ ගලවල අයි කරපන්. ඒ වෙනුවට 2" බටයක් දාපන් ටැංකියේ ඉදන් බාතෲම් එකේ කර ගාවටම . අන්න එතනදි කන්වර්ටරයක් දාල 0.5" බටේට සෙට් කරපන්,, පුලුවන් තරම් අගල් 2 බටේ වැඩි දුරක් ඇදපන්...

    ඔය අවුල ආවම එපා වෙනව නේ බන්,, නාගන්න ගියාම මල පනිනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    tank eka pooranuwa uda thiyena slab eke nam thiyenne, yakada bata 4k daala, table ekak wage hadala, 6 ft wage extend karaganna (buruwa kiyala uda nagina ekak thiyenne e wage)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Na machan, dan 2 months wenawa plumbing karala.. thawama pressure naha.. :( 0.5 " line eken tap walata giyata awlak na neda?

    eka awulak ne 0.5" machan. tap wala nam ban filter 1kak thiyenawa eke wali cement ehema filter 1ke ithuru unama wathura hariyta enne ne. tap 1ke kata gawin galawala balapan mona hari filter eke hirawelada kiyala. uba tank 1ken out put 1ka 1.5 batene damme neda? tank 1ka plastic da liter kiyada? ape gedara 1000 liter tank 1ka 12 ft thiyenne. samanya honda pressure 1kak thiyenawa. apeth oya case 1ka awa. e line 1ke hulan pirila. eka yawwama hari giya.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    නෑ බන් එහෙම කරල හරියන්නෑ,,,
    දැන් 1.5" තියන බටේ ගලවල අයි කරපන්. ඒ වෙනුවට 2" බටයක් දාපන් ටැංකියේ ඉදන් බාතෲම් එකේ කර ගාවටම . අන්න එතනදි කන්වර්ටරයක් දාල 0.5" බටේට සෙට් කරපන්,, පුලුවන් තරම් අගල් 2 බටේ වැඩි දුරක් ඇදපන්...

    ඔය අවුල ආවම එපා වෙනව නේ බන්,, නාගන්න ගියාම මල පනිනව

    Ow ban.. epaama wela inne.. :( redi hodanna giyama p*ka irenawa.. :( tank eke 1.5" hilen 2" batekata dunnata wade weida machan? :confused: Bathroom eka athule 2" batayak yawana eka hena risky wadak ne ban? :eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ow ban.. epaama wela inne.. :( redi hodanna giyama p*ka irenawa.. :( tank eke 1.5" hilen 2" batekata dunnata wade weida machan? :confused: Bathroom eka athule 2" batayak yawana eka hena risky wadak ne ban? :eek:
    same problem here machan... oookata oowa karala hari yanne naha... loku hardware wala thiyenawa Water pressure Motors.. uba kohe hari tap ekak ariyama Tank eke ena water pressure eka ara Motor eka Tru Boost karanawa. wade thiyenne okata ithin tap ekak arina arina sare current eka yanawa. uba Shower Line ekatai bathroom eke line ekatai witharak set karapan.wade goda....
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Ow ban.. epaama wela inne.. :( redi hodanna giyama p*ka irenawa.. :( tank eke 1.5" hilen 2" batekata dunnata wade weida machan? :confused: Bathroom eka athule 2" batayak yawana eka hena risky wadak ne ban? :eek:

    එහෙම අවුලක් වෙන්නෑ.. 2"බටේ දාපන් බත් රූම් එක ඇතුලෙ යවන්නෙ .5" බටේ .
    උබට ටයිල් කඩන්න අනම් මනම් මුකුත් කරන්න ඕනෙ නෑ. 2" බටයක් ගනින් , ටැංකියට සෙට් කරපන් , ඒ බටේ පහලට ඇදල .5" බටේට සෙට් කරපන්.

    ඒ කියන්නෙ උබ දැන් 1.5" බටේ 0.5" බටේට සෙට් කරල තියන තැනින් ගලවල 2" බටේ 0.5" බටේට සෙට් කරපන්
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    එහෙම අවුලක් වෙන්නෑ.. 2"බටේ දාපන් බත් රූම් එක ඇතුලෙ යවන්නෙ .5" බටේ .
    උබට ටයිල් කඩන්න අනම් මනම් මුකුත් කරන්න ඕනෙ නෑ. 2" බටයක් ගනින් , ටැංකියට සෙට් කරපන් , ඒ බටේ පහලට ඇදල .5" බටේට සෙට් කරපන්.

    ඒ කියන්නෙ උබ දැන් 1.5" බටේ 0.5" බටේට සෙට් කරල තියන තැනින් ගලවල 2" බටේ 0.5" බටේට සෙට් කරපන්

    Karala balannam machan.. :yes: thanks.. :)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,573
    2,369
    113
    නිධානයක් උඩ
    ඔය ටැංකිය තියන උස නම් හොදටම ඇති මචන්.
    පෙෂර් අඩු ෂවර් එකේ විතරද?
    ටැප් වලත් එහෙමද?

    ෂවර් එකේ විතරක් නම් හුගක් වෙලාවට ෂවර් එකේ ෆිල්ටෙර් එකෙන් පෙෂර් එක අඩු වීමක් වෙන්න පුළුවන්, එහෙම නම් ෂවර් එක ගලවලා වතුර පෙෂර්ද කියලා බලන්න, එතනනම් අවුල තියෙන්නේ වෙන ෂවර් එකක් දාලා බලන්න.

    උඩ කියලා තියන විදිහට 1.5 වෙනුවට 2 දැම්මහම පොඩ්ඩක් පෙෂර් වැඩිවෙයි, හැබැයි එච්චර වෙනසක් තේරෙන එකක් නැ.

    Kiuwath wage shower eke thamai godakma adu.. beading shower eka/ commode eka ehema gindara wage.. :yes: Shower eka galawala balannam.. :yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,573
    2,369
    113
    නිධානයක් උඩ
    මචන් දැන් තියන ෂවර් වල පෙෂර් ඩ්‍රොප් වෙන විදිහට තමයි හදල තියෙන්නේ, මොකද හුගක් වෙලාවට බිල්ඩින් වල සහ පාරේ වතුර ගන්න කොට පෙෂර් එක වැඩියෙන් එන්නේ.ඒවාට ගැලපෙන්න තමයි හදල තියෙන්නේ.

    අපි ටැංකියෙන් ගන්න කොට එච්ච පෙෂර් එකක් එන්නේ නැති නිසා ෂවර් එකේ පෙෂර් ඩ්‍රොප් එකෙන් වතුර හුගක් ස්ලෝ වෙනවා.
    උබ ආයේ ෂවර් එකක් ගන්න කොට පොඩ්ඩක් ලෝකල් එකක් බලපන්, හැබැයි ඒවා එච්චර ඩියුරබල් නැ, ලස්සනත් අඩුයි. ෆිල්ටර් එකක් නැති හිල් ලොකු එකක් බලපන්..
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Machan, mekai seen eka..
    Ape water tank eka 15 ft withara udin set karala thiyenne. 1.5" batekin pallehatama wathura ewala ethanin 0.5" line ekakin thamai tap walata ehema yanne. Bathroom (shower) ekata, uda indala 8ft pahalin 0.5" line ekakin wathura yawala thiyenne.
    Case eka machan shower eke, tap wala wathura pressure na ban. ohe polkatte hilen watenawa wage enne.. :(
    Mekata mokadda solution eka machan?? :(

    Oyata uttara godaaai neda yaluwa Yaluwa...

    Eawagen dakapu ekama Practical Answer eka tama Non return Vale eka dana eka...

    Othana Pressure ekata balapana ekama (Pradana) sadakaya Tankiye usa...
    (mama danna widiyata)

    Usa vadi wenna vadi wenna Vibawa shaktiya wadi wenawa...
    Vibawa Shakthiya = mgh(O/L Physics)...

    Bata wala pramanaya.. Bends gana Balapamak athi karana namuth salakiya yuthu wenasak karanne nee...

    Oya Sure ekatama dala atte Desigal,Grohe,Teka wage hoda brand ekaka Mixture Shower ekak... Oke tiyena Vale arenna oni awama Pressure ekak tiyenawa... Manual eke gahala athi... Grohe, Teka wage Vale arenna nam 5bar pressure ekat awamawa oni... Desigal eka nam 1bar waladi Vale arennawa unata Pressure eka madi... Ea vale tiyeddi tama ara wathura eddi amuthu saddayak enne...

    Matath oya seen ekama una aluthen haduwa Bathroom ekata.. Passe Ginasena Pressure pompayak damma ( Vibawa shaktiya = Chalaka Shakthiya - Pressure pompen chalaka shakthiya wadi karanawa)... 20000k una...

    Normal Plumber wage Direct Vale ekak dammana oya kisi case ekak nee...
     
    Thanks machan explanation ekata.. :) Ow.. meka ara set ekama ekata ena box type shower ekak.. :sorry: wathura ena line eka shower box eka athuledi ayeth lines 4kata bedilai tap/shower/hand shower walata enne..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;17499376 said:
    ඕකට ලේසිම ලාබම වැඩේ තමා Water board එකේ ලයින් එකත් කොහෙන් හරි bypass කරන එක ඔයාලගෙ tap line එකට.

    වැඩේට ඕනෙ Non return valve දෙකක් විතරයි. :)

    $(KGrHqRHJCoFHyMMNy8mBR9kjId3vw~~60_35.JPG

    එකක් දානවා ටැංකියෙ outlet එකට ටැංකිය පැත්තට වතුර යන්නෙ නැති වෙන්න අනික දානවා වෝට බෝඩ් එකේ ලයින් එකට වෝට බෝඩ් එක පැත්තට වතුර යන්නෙ නැති වෙන්න :)

    තේරෙන්නෙ නැත්තං අහපං :)

    ethakota tank eke wathura digatama use wenne na neda
     
    පැටියා;17499376 said:
    ඕකට ලේසිම ලාබම වැඩේ තමා Water board එකේ ලයින් එකත් කොහෙන් හරි bypass කරන එක ඔයාලගෙ tap line එකට.

    වැඩේට ඕනෙ Non return valve දෙකක් විතරයි. :)

    $(KGrHqRHJCoFHyMMNy8mBR9kjId3vw~~60_35.JPG

    එකක් දානවා ටැංකියෙ outlet එකට ටැංකිය පැත්තට වතුර යන්නෙ නැති වෙන්න අනික දානවා වෝට බෝඩ් එකේ ලයින් එකට වෝට බෝඩ් එක පැත්තට වතුර යන්නෙ නැති වෙන්න :)

    තේරෙන්නෙ නැත්තං අහපං :)

    Oka thamai maath karala thiyenne :D habai awla thiyenne tank eka kaalen kaaleta clean karanna one
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    විසඳුම් ගොඩයි නේද, මම දන්න දේත් කියන්නම්කෝ,

    ලොකු බට ලයින් එකකින් පල්ලෙහාට ගෙනල්ලා ඒකෙන් පොඩි එකකට අඩු කරලා, ඒ පොඩි බට ලයින් එක බෙද බෙද ගත්තා කියලා water pressure වැඩි වෙන්නෙ නෑ මචන්( වතුර කොහොම ආවත් එකම උසක ඉඳන් එන නිසා ).

    ඒ නිසා පුළුවන් නම් shower එකට 1'' ලයින් එකක යවපන්(අඩුම ගානෙ 3/4" වත්)(shower එක ලඟදි 0.5" ට අඩු කරල ගන්න), ඒ බට line එක කෙලින්ම reducing T socket(දෙපැත්ත 1.5", මැද 1") එකකින් ටැංකියේ ඉඳන් එන 1.5" එකට සෙට් කරපන්. එතකොට වැඩේ ගොඩ යාවී. :yes: