Water Pump

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Singer හොදයි
    ela
    කලවැදි BUMP
    ela
    Jinesena / Solex / Arpico / Singer /
    ela machan
    ජිනසේනගේ පොම්පේ පට්ට මචං
    කාලයක් අල්ලලා හිටිනවා
    dan ena ewa eheama nha kiyala man site ekka dakka machan athada danna ne

    ela machan

    Ape thiyenne arpitec ekak. Supiri. Singer issara pump hodai dan nm hoda naha.

    Mokakda centrifugal ekak da submersible ekakda?
    hmm

    ela machan

    motor nam jinasena thama.
    ape 15years withara use karanawa dan thiyena eka.
    ela

    lida ihinnada bn?
    ow machan

    Recommended
    ela

    කලවැද්දා එලියට ගත්තද ලිද ඉහින්නද යන්නෙ
    ඌ එලියට ඇවිල්ලා , ඔව් මචන් ඉහින්න තමා හදන්නේ. තාම ඉස්සේ නෑ වෙන ගෙවල් වලින් වතුර ගන්නවා.

    jinasena eka gatta masekata kalin 1HP 29 k una
    ela
    මේ ඕඩර් එකට තමා මාත් හිතන්නෙ.
    ela
    ඔය ලිඳේ ඉන්න කලවැද්දට දීපං බාල්දියක් ඌ ඉහින්නෙ නැතැයි :lol: :lol: :lol:
    :lol:

    aduwata newei hodha ekka ganna.. hama thissema wada karana motor ekkaney.. Jinasena ganna....eka hodhai...
    hmm

    1970 ගණන් වල ආව ජිනසේන පොම්පයක් තාමත් වැඩ දැන් නං ඒක ජිනදාස වගේ සද්දේ එත් වැඩ. වතුර අදිනවා අඩුයි (පම්ප් හව්සිම ගෙවිල )
    පස්සේ කාලේ ඒ කියන්නේ 2000න් පස්සේ වගේ ආව ජිනසේන පොම්ප වල ආවේ නයිලෝන් ඉම්පෙලර් එකක් (පරණ ඒවගේ පිත්තල)
    මම දන්නා කිපදෙනේක්ගේම ඒ පොම්ප වල ඉම්පෙලර් කඩල ගියා කාලෙකින් (අව්රුදු 10ක් විතර දුවල හැබැයි)

    ආපිකෝ එකත් හොඳයි ලගදි නම් කොහොමද දන්නේ නෑ
    hmm

    සිOගර් ගනන් ලිස්ට් එක. .

    WATER PUMPS -DOMESTICSINGERWP-1-15CH-S26,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1-1CH-S26,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1-75N-S25,699-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1R-.75T27,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1R-100-S34,099-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-1-TI-S46,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-2-S38,199-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-2-TI-S53,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CH150-S18,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CH175-S22,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CH200-S41,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHJET-1-S21,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHLX-100-S27,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHPR-050-S23,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-CHPR-075-S28,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-LD6008,699-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-MULTY-2SUB2-S43,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-2SUB2-S36,999-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-CH150-S18,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-SUB1-S26,499-YES
    WATER PUMPS -DOMESTICSINGERWP-SS-SUB2-S26,999-YES
    ඉස්සර සිංගර් එකක් තිබ්බා අශ්ව බල 0.75 ද කොහෙද 15000 උණා. හැබැයි එකේ ගේනකොට පට්ටම සද්දේ Service කරා ta පස්සේ අඩුයි එත් මාසයක් දෙකක් යනකොට අය සද්දේ වැඩි වෙනවා. ඕක තමා Singer ඒවාගේ එකම අවුල මේ මිල ගනම් ඔයාගේ ඒවා ද ? Singer සයිට් එකේනම් ගොඩක් අඩු ගනම් වල ඒවා නෑ

    Jinaesena hodai. singer gena danne naha hoda athi.

    lindata gelapena ekak balala ganna
    hari
    Jinasena, solex
    hari
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    appo ganna epo

    repar enakota epa wei macho ganna eke hoda ekak ganna solax maru mage aurudu 5 supiriyata weda
    ------ Post added on Sep 29, 2021 at 9:44 PM
    ඇයි එපා වෙන්නේ ?

    ela machan

    ela machan

    Jinasena or Solex.
    ela machan

    singer parana pompa tamai hoda.
    hmm

    Jina thama hoda
    hmm

    thank you machan la
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    mama Tower kiyala band ekak dan 5 years use karanawa awlak na, Gaththe Hunters eken. last week mage yaluwekuth gaththa 26 ganak giya.. egollo combank card ekata 15% discount denawa.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    1633577502210.jpeg



    menna meka ape thiyennne dan 25++yeares