na machan.. mama use karanneth arpico ekak.. ehema wathure rase kisima wenasak na.. s lone ekata wada arpico eka haiya wadi.. ehema wathura wala raha wenas wenawa nam complain ekak dapan.
අපි කලින් පාවිච්චි කලේ එස්ලෝන් එකක්...ටැංකියේ මුඩිය ඇද(අව්වට) වෙලා කැරපොත්තෝ වගේ පොඩි සත්තු රිංගන්න ගත්ත...හයිය නම් අඩුයි තමයි.ආපිකෝ එකක් තමයි දැන් තියෙන්නේ...හැබැයි තම දාල අවුරුද්දක් වගේ...ගුණ දොස් කියන්න අමාරුයි...වතුරේ රස නම් දෙකේම වෙනසක්වුන්නෑ...





