අප්ඩේට් කරන්න මචන් වටින ත්‍රෙඩ් එකක් කරමු මේක. හැමෝගෙම අදහස් දාන්න.
මගේ ගෙදර දෙවෙනි තට්ටුවේ උඩ ස්ලැබ් එකක් දාලා ටෑන්ක එකක් තියෙනවා (1000L). අපේ පැත්තෙ වතුර ප්‍රෙෂර් වෙන්නේ රෑ 12න් පස්සේ උදේ 6 වෙනකොට ආයෙත් ප්‍රේෂර් එක නැහැ. ඉතින් මම සබ් ටැන්ක් එකක් බිම තියලා තියෙන්නේ උඩ ටැන්කිය දවල් කාලේ හිස් උනොත් මොටරේ දාලා වතුර උඩ එකට අද්දනවා.
ගොඩක් අය කියනවා ගෙදරම ස්ලැබ් දාලා ටැංකියක් තියෙන කොට ගේ බහිනවා කියලා. ඇත්ත දන්නේ නැහැ. අත්දැකිම් තියෙන අය විස්තර දාන්න.
Pissuda bn, gedara barai tankiye barai gena hithala balapan. Owa bassla kiyana katha. Eka nisa ge hadanakota engineer kenek assist kara ganin