SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ දැන් ගෙන්න ගියා.චාටර් කලර් ඒවා තියෙන්නේ :angry:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Waves ද?

    ඔව් බං.වෙන දවසක ගිහින් බලනවා.
    ඒත් උබ කියනවා වගේ එහෙම අවුලක් නෑ.
    එක ගෙවුනාම කැතයි.
    ඒත් ඉතින් පොල්ගස් වලට නම් ගහන්න බෑ ඔය මොකෙටවත් :lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් බං.වෙන දවසක ගිහින් බලනවා.
    ඒත් උබ කියනවා වගේ එහෙම අවුලක් නෑ.
    එක ගෙවුනාම කැතයි.
    ඒත් ඉතින් පොල්ගස් වලට නම් ගහන්න බෑ ඔය මොකෙටවත් :lol:

    යකඩ සෙරෙප්පු :rofl:
     

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    waves ගන්න එපා ගනින් gambol කියල තියන එක 2200ක් වෙන්නේ ලේසියෙන් ගෙවෙන්නේ නෑ එපා වෙනකම් දාත හැකී බැන්කොක් බඩු
     
    Sep 2, 2018
    234
    25
    0
    තෝ මුසලය අලියෙක් තරම් බර ඇති ... නැත්නම් පයින් ගාටනවා ඇති km ගණන් හැමදාම ... ඉතින් ගෙවෙන එක අහන්නත් දෙයක්ද බුරුවො ?

    පින් දීපන් සෙරෙප්පු දෙකට .. නැත්නම් තෝ ගෙවිලම කොට වෙලා දැන් :lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    waves ගන්න එපා ගනින් gambol කියල තියන එක 2200ක් වෙන්නේ ලේසියෙන් ගෙවෙන්නේ නෑ එපා වෙනකම් දාත හැකී බැන්කොක් බඩු

    ගන්න අපේ දේ! :growl:
     

    AnuradhaRa

    Well-known member
  • තෝ මුසලය අලියෙක් තරම් බර ඇති ... නැත්නම් පයින් ගාටනවා ඇති km ගණන් හැමදාම ... ඉතින් ගෙවෙන එක අහන්නත් දෙයක්ද බුරුවො ?

    පින් දීපන් සෙරෙප්පු දෙකට .. නැත්නම් තෝ ගෙවිලම කොට වෙලා දැන් :lol:

    බර වැඩියි තමා.. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,685
    32,411
    113
    Waves සෙරෙප්පු ඉක්මනට ගෙවෙනව නේ..
    රුපියල් 895 ක්

    Plogaha lakuna thiyana DSI Beach kalu serappu dekak ganinko...
    Sereppueenuth posh wenna dangalana hujja kollo dan inne.