Bats can have rabies.
Yeah bats should be avoided.ඔවු වවුල්ලුන් අතර රේබිස් ගොඩක් කොමන්
බල්ලෙක් හැපුවට වඩා වවුලෙක් හැපුවොත් බෙහෙත් විදින්න ඕන
අනික රේබීස් ඇරෙන්න වවුල්ලුන්ට හැදෙන ගොඩක් ලෙඩ මිනිස්සුනටත් බෝවෙන්න පුලුවන්, අර ඉබෝලා කේස් එකත් මිනිස්සුන්ට ආවෙ ඇෆ්‍රිකන් උන් වවුල් මස් කන නිසා උන්ගෙ ඇගේ තිවිලා කියලත් කියනවනේ
