Western province එක ඇතුලෙ sinopharm හැර වෙන ඕනෙම vaccine එකක 1st dosage එක ගන්න විදිහක් තියෙනවනම් කියපන්කො 

මැරුනත් චීන එක ගහන්නෑ බං ,ලෙඩේ හදපු උන්ගෙන් බේත් ගන්න පුකේ අමාරුවද ,තෝර තෝර ඉන්නෙ නැතුව එකක් ගහලා ගෙදරට වෙලා ගමන් අඩු කරලා ප්‍රවේසමෙන් ඉන්න. ඔය හැම එකක්ම ඩෙල්ටා ප්‍රභේදයට ලොකුවට ඔරොත්තු දෙන්නෙ නෑ ඒ නිසා හොදම එක තෝර තෝර ඉන්න එපා
මීගමුවට ගියොත් ෆයිසර් එක ගහන්න පුලුවන් මචංමැරුනත් චීන එක ගහන්නෑ බං ,ලෙඩේ හදපු උන්ගෙන් බේත් ගන්න පුකේ අමාරුවද ,
ඒක ඇර වෙන ඕන පුකක් අහන්නෙ
මීගමුවෙ කොහෙද බංමීගමුවට ගියොත් ෆයිසර් එක ගහන්න පුලුවන් මචං
නැත්නම් නුවර පැත්තෙ මොඩෝනා දෙනවා.
Thanks machanBUMPER
thanks machanBump
නගර සභාවෙ ගහනව සයිනොෆාම්Negombo Gahanawa Kiwwata Dan Kohewath Ne Bun
Mama Yaluwooo Keepa Deenek Gen Ahuwa..
sayino pharm wedak ne mage deiyaa..නගර සභාවෙ ගහනව සයිනොෆාම්![]()
1st Dose da Kiyala Confirm Karaganna Berida?Viharamadevi park ekata ude 3ta yanna.. Man yaddi AZsenica thibuna. 1st dose da kiyala mathaka na
Mata hariyatama mathaka na bn. Man sinopharm boad eka hoya hoya hitiye. Ude 3ta withara gihin balanna. Polimak atthema na1st Dose da Kiyala Confirm Karaganna Berida?
Kamak ne bun. ehema hari hoyala deepan thanakAstraZeneca 1 dose me dawas wala gahana eka awul neda machan?
3 months walin second dose gahanna badu thiyana ekak na.
me tika hambuneth amaruwenne
මාත් මේ චීනව ශුවර් නැති හින්ද තමා බංViharamadevi park ekata ude 3ta yanna.. Man yaddi AZsenica thibuna. 1st dose da kiyala mathaka na
මාත් මේ චීනව ශුවර් නැති හින්ද තමා බං
Vihara Maha Devi Park Eke AZ Ekey 1st Eka Gahanne 60 ta wadi Ayata Witharai.. Cheena Paan Ekay 1st Ekath Ethanama thamai Gahnne..Kamak ne bun. ehema hari hoyala deepan thanak