Questions WC T20 on Dialog Mini :(

dasunit

Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මචංලා, මම අද dialog ගිහින් ඇහුවාම උන් කියනව Dialog TV mini එකෙ කිසිම chaneel එකක් Active කරන්න බෑ කියල.
    T20 WC එක live යන්නෙ star Sport 1-2 විතරයි. උන් ගාව මේකට කරන්න දෙයක් නෑලු.

    උඹල Dilog Mini use කරනව නම් match එක බලන්නෙ කොහොමද?