We Are With #Gonta

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1647277065039.png


    ගෝඨට ඡන්දෙ දීපු බහුතරය තකතීරුවො තමයි. නමුත් ඒ බහුතරය හදවතින් නරක මිනිස්සු නෙමෙයි. රටට හොඳක් කරන්න ගිහිං රටට ම කෙළෙව්වා වුණත්, 69 ලක්ෂෙන් බහුතරය සුනඛයො නෙමෙයි. ගංකබර චින්තනය නිසා ලණු කෑවට සොහොන් කාක්කො, මිනී කන ගිජුලිහිණියො නෙමෙයි.

    නමුත් අර 69 ලක්ෂය ඇතුළෙ අර කිව්ව වගේ අමුසොහොන්වල මළමිනී ඇද ඇද කන සොහොන් කාක්කො ඉන්නව. ගිජුලිහිණියො ඉන්නව. රටට කෙළවෙන බව දැන දැන ම රාජපක්ෂලාට රට පාවා දීපු ධාතු සුනඛයො ඉන්නව.

    ඔය දෙවර්ගය වෙන්කරල අඳුනගන්න එක මෙච්චර කල් හරි අමාරු වෙලා තිබුණෙ. දැන් ලේසියි. දෙවෙනි වර්ගෙ ශුක්‍රාණුවො තමයි රටට මෙච්චර කෙළවිලා තියෙද්දී පවා #StandWithGota කියන හෑෂ්ටැග් එක දාගෙන තාමත් ගොබ්බ නන්දෙට කඩේ යන උක්තිගෙ පුතාල.

    chameera jeewantha dedduwage - fb
     
    • Haha
    Reactions: ruchira55

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    වියත් මගේ බුද්ධික පුතලා තමයි භාගයක් ම ඇන්දුවේ
    දැන් එක ධාතුවෙක් නෑ පේන්න
     
    • Like
    Reactions: B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හැශ් ටැග් එක දාන්න ලැජ්ජ නිසා නොදා ඉන්න, හීන් නූල් වේස ශුක්‍රාණු බයියො ඕනෑ තරම් ඉන්නවා.