We Protect OnmaxDT

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,015
    15,067
    113
    සුභ දවසක්...
    Thanks... onmaxDT ආයතනයට ලොකු ප්‍රචාරයක් ලබා දෙන හැමෝටම...

    අද වන විට onmaxDT ආයෝජනය කරලා තියෙන 70%කට වැඩි පිරිසක් 1ට 3/4 ලබාගෙන ඉවරයි...
    ඉතිරි අ⁣යගෙන් 80% වකටත් වැඩි පිරිසක් ආයෝජනය කල මුදලටත් වඩා වැඩි මුදලක් ලබගෙන ඉවරයි...
    ඉතිරි අයටයි/ අනිත් අයටයි... අදටත් පොරොන්දු වු ආරයටම ලාභාංශ ⁣ගෙවනවා...
    කාටවත් රුපියලක්වත් වංචා කරලා නැත්තම් තවත් මොනවද වෙන්ඩ ඕනී කියන්ඩකෝ...

    1679584540037.png


    දවසකට onmaxDT හරහා මේ රටේ විතරක් ආයෝජකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් රුපියල් කෝටි 400ක් 500ක් දෛනිකව ආදායම් ලබනවා...
    මේ එක රුපියලක්වත්... මේ රටේ වරායවල්... airport... තෙල් ටැංකි... ටෙලිකොම් එක... airlines එක... ජාතික සම්පත්... ටික විකුණලා, එහෙමත් නැත්තම් මේ රටේ ජන ජිවිතය පිට රට්ටුන්ට පාවලා දීලා... එහෙමත් නැත්තම් කුඩු විකුණලාවත් හොයපු සල්ලි නෙමෙයි... මිනිස්සුනේ....
    World market system එකේ දුවන සල්ලි...
    ඒවා අපේ රටේ මිනිස්සුන්ට අකපැයිද...???

    මේ රට පාලනය කරන ඒවුන්, කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්න ඒවුන් එකෙක්වත් කැමති නෑ අපි කාලා ඇඳලා, සතුටින් ඉන්නවට...
    වුන්ට ඕනී අපි හැමදාම සොච්චමක් හොයා ගෙන වුන්ටම කඹුර කඹුර ඉන්නවට... එහෙම නැති වුනොත් වුන්ට ඒක ප්‍රශ්නයක්...
    මේක තේරුම් ගන්ඩ බැරි මෝඩ මිනිස්සු, මේකේ ඉන්නකන් වුන් හැමදාම ගොඩ... අපි හැමදාම තුන්වෙනි ලොකයේ දුප්පත් රටක්ම තමයි...

    #WeProtectOnmaxDT
    💕


    Namal is cumming sinhalu
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Agree
    ඔස්ට්‍රේලියාවේ ටොයිලට් හෝද හෝද ඉදලා මෙහෙට ආවා
    නන්දයට කැරිම ඊරිසියාවක් තියෙන්නේ සිංහලු දියුණු වෙනුවට

    #WeProtectOnmaxDT
     
    • Love
    Reactions: KrishanL89