ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩි ගානක් උඩින් බන් යන්නේ...ඉන්දියන් උන් ආවම කෙල්ලෝ වැඩි වෙනවනේ...එතකොට අපේ උන්ට බිමට බහින්න වෙනවා නිකන්ම..ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල?
අනිවා බන්...උබ හිතන්නේ කම්පැනි කාරයෝ අපිට ආදරෙයි කියලද? මමත් දැන් වැඩ කරන්නේ USA කම්පැනි එකකට...මුන් උනත් ඔහොම අඩුවට එනවනම් අනිවා ගන්නවා...උන් අනික කොලිෆයිඩ් උනුත් නේ බන් එන්නේ...උන්ගේ සෙනග වැඩි කමට රස්සා නැති මිසක් උන්ට වැඩ බැරි නැහැ...ඉන්දියන් උන් දක්ෂයි...දැන් බලපන්, ලෝකේ ලොකු ලොකු සමාගම් වල ලොකු තැන් වල ඉන්නෙම ඉන්දියන් කාරයෝ...ගූගල්, මයික්‍රොසොෆ්ට්, IBM, මේ හැම එකේම ඉන්නවනේ...
අපිට කෙල වෙනව...මොකද අඩු පඩියට වැඩි වැඩක් කරගන්න පුලුවන්නම් උන් කැමති වේද අපිට වැඩි පඩියක් දීල තියාගන්න...එක්කෝ අපිට වෙනවා උන්ගේ සැලරි ප්‍රමානෙට බැහැල වැඩ කරන්න..දුක තමා...
ගෑනුත් නැති වෙන පොටක් වෙන්නේ...ෆ්රීලාන්ස් කරන්න වත් වෙන්නේ නැහැ..ඉන්දියන් කාරයෝ ඕවට උපන් හපන්නු..ඕකුන් 2500ට හරි වෙබ්සයිට් හදයි...![]()
ෆ්රීලාන්සින් තියෙනවා බන්. ඉන්දියන් කාරයෝ පිරිලා හිටියට ගොඩක් උන්ගේ වැඩ ඒ තරම් කොලිටි නෑ. මේක නිසා ඉන්දියන් උන් උනත් තමන්ගේ එකෙක්ට නෙවෙයි වැඩ දෙන්නේ පිට උන්ටයි.
ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල? 









niyamai.