We Started Getting CV's From INDIA

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

උට එකවුන්ට් එකක්වත් නැහැ මෙතන සමීක්ෂණ දෙනවා,උබම කියපන්කො මොකද්ද මුන්ට කියන්නේ කියලා :D

කෝ මේ චමත් :rofl::rofl:

මුලින්ම කියපන්කො උබට Freelancer.com account එකක් තියේද කියලා :rofl::rofl:

පව් බන් උබ :dull::dull:
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kohomada cover letters podi unge,ape maha untawath ohoma liyanna be.kumburu kotanna tamai wenne sinhalayo.This is not a joke,seriously our youngsters have no fkn chance with them
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ආහ්හ්.. කට්ටිය බෙල්ල හිරවෙගෙන එනකොටත් ඉන්දියන් කෑලි වල ෆොටෝ දදා ෆන් ගන්නවා වගේ..
    නැව ගිලුනත් බෑන් චූන් එකේ උපරිම එක තමා සුනාමි නොම්බර #2 ආවත් බෑන් චූන් කියන එක.
    හොඳයි හොඳයි දිගටම ආතල් ගනිල්ලා :D
    කෙල වෙන්නත් කලින් ලංකාවේ සිංහල අපිට ඉක්මනට අමතක වෙනවනං..
    කෙල උනායින් පස්සේ මතකත් නැති වෙයි ලොල්.
    යකෝ දේශපාලුවෝ එකෙක් වත් අපිට ආදරයක් නැහැ.
    උන් එකෙක් වත් එන්නේ නැහැ කෙල උනාම අපිව බේරගන්න..
     
    Last edited:
    • Like
    Reactions: twisted

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ආහ්හ්.. කට්ටිය බෙල්ල හිරවෙගෙන එනකොටත් ඉන්දියන් කෑලි වල ෆොටෝ දදා ෆන් ගන්නවා වගේ..
    නැව ගිලුනත් බෑන් චූන් එකේ උපරිම එක තමා සුනාමි නොම්බර #2 ආවත් බෑන් චූන් කියන එක.
    හොඳයි හොඳයි දිගටම ආතල් ගනිල්ලා :D
    කෙල වෙන්නත් කලින් ලංකාවේ සිංහල අපිට ඉක්මනට අමතක වෙනවනං..
    කෙල උනායින් පස්සේ මතකත් නැති වෙයි ලොල්.
    යකෝ දේශපාලුවෝ එකෙක් වත් අපිට ආදරයක් නැහැ.
    උන් එකෙක් වත් එන්නේ නැහැ කෙල උනාම අපිව බේරගන්න..

    :rofl::rofl:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ආහ්හ්.. කට්ටිය බෙල්ල හිරවෙගෙන එනකොටත් ඉන්දියන් කෑලි වල ෆොටෝ දදා ෆන් ගන්නවා වගේ..
    නැව ගිලුනත් බෑන් චූන් එකේ උපරිම එක තමා සුනාමි නොම්බර #2 ආවත් බෑන් චූන් කියන එක.
    හොඳයි හොඳයි දිගටම ආතල් ගනිල්ලා :D
    කෙල වෙන්නත් කලින් ලංකාවේ සිංහල අපිට ඉක්මනට අමතක වෙනවනං..
    කෙල උනායින් පස්සේ මතකත් නැති වෙයි ලොල්.
    යකෝ දේශපාලුවෝ එකෙක් වත් අපිට ආදරයක් නැහැ.
    උන් එකෙක් වත් එන්නේ නැහැ කෙල උනාම අපිව බේරගන්න..

    true story
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔය වෙන්නේ ලස්සනට වැඩේ. තාමත් මේක වෙන්නේනැ කියන එවුන් ඉන්නවනේ :angry: