බොරු පච thread, mr media unit



මේ ඕකුන්ට එන්න දීලා උබ උබේ වැඩක් කර ගනින්..
මන් නම් අවංකවම කැමති ඕකුන් එනවට මේ වගේ උන් ඉන්න නිසා![]()
![]()

![]()
Saumya Singh meki hodai ganin ban lol



මේක ඇත්තද මචන්ලා??
![]()
මේ ලින්ක් එක බලන්න.: https://www.change.org/p/prime-mini...e-sri-lankan-it-industry-from-cepa/u/15077342

Ape MD kiuwa machan No Available Vacancies for the moment kiyala danna kiyala okkotoma. thawama indian karayo ganna adahasak na porata..![]()



machan india wala me seen eka saratama gihin wenna athi kai mun meheta mails danne interviews walata...
ඊට වඩා මේකි හොදයි සිඞ්හලු..Sherin Jacob
![]()



proof කරන්න නම් රනිලම කියන්න ඕන අත්සන් කරේ නැහැ කියලා..එත් උ කියන ඒවා සුවර්ද
2002 සාම ගිවිසුම මතකනේ![]()


මන්ද බන්...ඕක ගැහුවොත් නම් විනාසයි...
කෙල්ලෝ ආවට අවුලක් නැහැ..![]()

Ou ban. One company owner kenek kamathi ne adu ganata wada karana unta,,lankawe innawa ban lassana kello oya india wala pare rena unta wada![]()
ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල? 

Ou ban. One company owner kenek kamathi ne adu ganata wada karana unta,,




අනිවා බන්...උබ හිතන්නේ කම්පැනි කාරයෝ අපිට ආදරෙයි කියලද? මමත් දැන් වැඩ කරන්නේ USA කම්පැනි එකකට...මුන් උනත් ඔහොම අඩුවට එනවනම් අනිවා ගන්නවා...උන් අනික කොලිෆයිඩ් උනුත් නේ බන් එන්නේ...උන්ගේ සෙනග වැඩි කමට රස්සා නැති මිසක් උන්ට වැඩ බැරි නැහැ...ඉන්දියන් උන් දක්ෂයි...දැන් බලපන්, ලෝකේ ලොකු ලොකු සමාගම් වල ලොකු තැන් වල ඉන්නෙම ඉන්දියන් කාරයෝ...ගූගල්, මයික්‍රොසොෆ්ට්, IBM, මේ හැම එකේම ඉන්නවනේ...
අපිට කෙල වෙනව...මොකද අඩු පඩියට වැඩි වැඩක් කරගන්න පුලුවන්නම් උන් කැමති වේද අපිට වැඩි පඩියක් දීල තියාගන්න...එක්කෝ අපිට වෙනවා උන්ගේ සැලරි ප්‍රමානෙට බැහැල වැඩ කරන්න..දුක තමා...
ගෑනුත් නැති වෙන පොටක් වෙන්නේ...ෆ්රීලාන්ස් කරන්න වත් වෙන්නේ නැහැ..ඉන්දියන් කාරයෝ ඕවට උපන් හපන්නු..ඕකුන් 2500ට හරි වෙබ්සයිට් හදයි...![]()












South Indian ewun thama wadipura enne. Un lassana na yako.ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩි ගානක් උඩින් බන් යන්නේ...ඉන්දියන් උන් ආවම කෙල්ලෝ වැඩි වෙනවනේ...එතකොට අපේ උන්ට බිමට බහින්න වෙනවා නිකන්ම..ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල?
![]()
because U studied @ punjab engineering college, indian shit seems to be good for you ne. think aboutz the IT people here ! are you a lankan or half indian to talk in favour of bloody rascals from india.