We Started Getting CV's From INDIA

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මේ ඕකුන්ට එන්න දීලා උබ උබේ වැඩක් කර ගනින්..




    මන් නම් අවංකවම කැමති ඕකුන් එනවට මේ වගේ උන් ඉන්න නිසා :lol::lol: :rofl::rofl:

    Ape MD kiuwa machan No Available Vacancies for the moment kiyala danna kiyala okkotoma. thawama indian karayo ganna adahasak na porata.. :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    246776_217794811575354_5330506_n.jpg



    Saumya Singh meki hodai ganin ban lol


    ඊට වඩා මේකි හොදයි සිඞ්හලු..Sherin Jacob :dull::rolleyes::shocked:

    409090_490294627668526_453440508_n.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machan india wala me seen eka saratama gihin wenna athi kai mun meheta mails danne interviews walata...

    තමිල්නාඩුවේ වෙන්න ඇති බන්. මම මුම්බායි එකෙක්ගෙන් අහලා බැලුවා, ඌ කියනවා එහෙම එකක් දන්නෙත් නෑ කියලා. මට 100% ෂුවර් ,ගොඩක්ම දෙමල්ලු ටික තමයි ලංකාවට එන්න ගන්නේ. උන් ගිහින් යාපනයේ/වැල්ලවත්තේ පදිංචි වෙලා උන්ගේ කට්ටිය වැඩි කරගනියි, ඊට පස්සේ ආයි ඊළමක් අටවගෙන ගේමක් අදියි. ඉන්දියාවේ මුස්ලිම් උනුත් වැඩි නිසා උනුත් එයි. මුස්ලිම් උන්ට විල්පත්තුවේ ගෙයක් දෙයි, පැටව් ගහගෙන, ඉතුරු කැලෙත් කපාගෙන උන්ගේ කොළනියක් හදාගන්න. අර පාලමක් ගහනවා කිව්වානේ? ඒක හැදුවට පස්සේ තත්වේ ඩබල් වෙයි. ප්ලේන් ටිකට් ගන්න බැරි උන් පාලම දිගේ එයි, හිගන්නොත් එයි, කඩල කාරයොත් එයි, කුඩ්ඩොත් එයි, රේප් කරන උනුත් එයි.
    සිංහලයට මුහුදට පැනලා ඕස්ත්‍රේලියාවට පීනන්නයි වෙන්නේ. ඕස්ත්‍රේලියාවට හොරෙන් එන උන්ව පැපුවා නිව් ගිනියාවට දාන නිසා,සිංහලයට වෙන්නේ පැපුවා නිව් ගිනියාවේ අනාත කදවුරු වල වැටිලා ඉන්නයි.

     
    • Like
    Reactions: Fox Mulder89

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    proof කරන්න නම් රනිලම කියන්න ඕන අත්සන් කරේ නැහැ කියලා..එත් උ කියන ඒවා සුවර්ද :lol::lol:

    2002 සාම ගිවිසුම මතකනේ :dull::dull:

    :dull::dull::dull: මන්ද බන්...ඕක ගැහුවොත් නම් විනාසයි...:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    lankawe innawa ban lassana kello oya india wala pare rena unta wada :growl:

    ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩි ගානක් උඩින් බන් යන්නේ...ඉන්දියන් උන් ආවම කෙල්ලෝ වැඩි වෙනවනේ...එතකොට අපේ උන්ට බිමට බහින්න වෙනවා නිකන්ම..:lol: ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල? :rofl::P

    :no: Ou ban. One company owner kenek kamathi ne adu ganata wada karana unta,,


    අනිවා බන්...උබ හිතන්නේ කම්පැනි කාරයෝ අපිට ආදරෙයි කියලද? මමත් දැන් වැඩ කරන්නේ USA කම්පැනි එකකට...මුන් උනත් ඔහොම අඩුවට එනවනම් අනිවා ගන්නවා...උන් අනික කොලිෆයිඩ් උනුත් නේ බන් එන්නේ...උන්ගේ සෙනග වැඩි කමට රස්සා නැති මිසක් උන්ට වැඩ බැරි නැහැ...ඉන්දියන් උන් දක්ෂයි...දැන් බලපන්, ලෝකේ ලොකු ලොකු සමාගම් වල ලොකු තැන් වල ඉන්නෙම ඉන්දියන් කාරයෝ...ගූගල්, මයික්‍රොසොෆ්ට්, IBM, මේ හැම එකේම ඉන්නවනේ...:nerd:

    අපිට කෙල වෙනව...මොකද අඩු පඩියට වැඩි වැඩක් කරගන්න පුලුවන්නම් උන් කැමති වේද අපිට වැඩි පඩියක් දීල තියාගන්න...එක්කෝ අපිට වෙනවා උන්ගේ සැලරි ප්‍රමානෙට බැහැල වැඩ කරන්න..දුක තමා...:(

    ගෑනුත් නැති වෙන පොටක් වෙන්නේ...ෆ්රීලාන්ස් කරන්න වත් වෙන්නේ නැහැ..ඉන්දියන් කාරයෝ ඕවට උපන් හපන්නු..ඕකුන් 2500ට හරි වෙබ්සයිට් හදයි...:dull::dull:
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    අනිවා බන්...උබ හිතන්නේ කම්පැනි කාරයෝ අපිට ආදරෙයි කියලද? මමත් දැන් වැඩ කරන්නේ USA කම්පැනි එකකට...මුන් උනත් ඔහොම අඩුවට එනවනම් අනිවා ගන්නවා...උන් අනික කොලිෆයිඩ් උනුත් නේ බන් එන්නේ...උන්ගේ සෙනග වැඩි කමට රස්සා නැති මිසක් උන්ට වැඩ බැරි නැහැ...ඉන්දියන් උන් දක්ෂයි...දැන් බලපන්, ලෝකේ ලොකු ලොකු සමාගම් වල ලොකු තැන් වල ඉන්නෙම ඉන්දියන් කාරයෝ...ගූගල්, මයික්‍රොසොෆ්ට්, IBM, මේ හැම එකේම ඉන්නවනේ...:nerd:

    අපිට කෙල වෙනව...මොකද අඩු පඩියට වැඩි වැඩක් කරගන්න පුලුවන්නම් උන් කැමති වේද අපිට වැඩි පඩියක් දීල තියාගන්න...එක්කෝ අපිට වෙනවා උන්ගේ සැලරි ප්‍රමානෙට බැහැල වැඩ කරන්න..දුක තමා...:(

    ගෑනුත් නැති වෙන පොටක් වෙන්නේ...ෆ්රීලාන්ස් කරන්න වත් වෙන්නේ නැහැ..ඉන්දියන් කාරයෝ ඕවට උපන් හපන්නු..ඕකුන් 2500ට හරි වෙබ්සයිට් හදයි...:dull::dull:

    Aniwa machn indian karayo wada bari un kiyana eka nam henama boruwak. Ara indiyawa athule competition eka wadi kama misak un ta wada baruwa newei... Unge school level eke idalama C ugannnawa. anika degree aran eliyata enne awrudu 21 ta 22 ta adu un moko unata 17 n school iwarai. Ara itin ehe tiyena competition eken halena un serama mehe awith awith kohomahari mehe job eka set kara gani adu padiyata.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩි ගානක් උඩින් බන් යන්නේ...ඉන්දියන් උන් ආවම කෙල්ලෝ වැඩි වෙනවනේ...එතකොට අපේ උන්ට බිමට බහින්න වෙනවා නිකන්ම..:lol: ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල? :rofl::P
    South Indian ewun thama wadipura enne. Un lassana na yako.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    From a Facebook page:

    Mothilal De Silva: How long do you want to keep SriLanka as a beggars' nation? Are you happy with the IT industry in SriLanka? If we do not find ways of working with Chinese and Indian IT industry, there will not be any future for our IT industry.

    Sri Lankan Blood: Do you have a IT company?

    Mothilal De Silva: I am closely associating with the IT and telecom industry

    Saranga Kasun Dias: Totally agreed on this mothilal. I dont think this adim have actual principals. Its all just heat of the moment

    Sri Lankan Blood: Mothilal De Silva Sir, yes your intention is good. But it seems you have selected wrong set of countries to grasp the knowledge. Chineese, Indian will never leave something to learn wherever they go. They destroy what ever the values they have. Really wondered how people like you place such comments..........

    Mothilal De Silva: China will become the next Silicon Valley. Both China and India enter into win win partnerships globally. If we want to exist in isolation, we will be an under developed nation for ever.

    Priyantha Herath: All Indian IT specialist working in U.S and some other European countries and next five years SRI Lanka needs 75000 It specialist India want crated job & business opportunities for their people

    Chameen Senarathne: Yes Mr. Herath. They are working for cheep price. Are you aware of that? And are you working in IT industry?

    Dimuthu Hemantha: Buran nethuwa hitapallako.Apita aduwata weda ganna puluwanne yako ethakota.

    Glen Hilari: @Dimuthu Hemantha ane ban mahaththayo thpola thamai ban koti kiyanne. tho poddak aayath school palayan giyama ahala balapan samaja adyeneya paademedi allapu ratawal wala un mehe gennagana karagattu winaasa gana yako anika man danata weda karanne dubai ...තවත් බලන්න

    Glen Hilari: @Dimuthu Hemantha aduwata wadak lankawe ungen pamank ganin

    Sapumal Lanka: @Mr Motta De Silva .. you bloody Portuguese what do you know about india and it services. one of the worst places to get IT services in the world in india.. still sri lankan it firms and it guys have better demand than indians and our it sector is at its best at the moment..(ask any foreign guy, they will tell you) Get those indian to Portuguese if you want but we don`t want indian shit here.

    Champika Sampath Bandara: do you have any idea about IT industry in sri lanka? We don't want to join indian IT industry to move our IT industry forward.Because without them we are doing pretty good. You may have closely working. But im working on this industry. I know people with IT companies. I know free lancers who are on the top edge and struggles they have because of shitty indians. Local IT industry is moving forward. But if indians are allowed here it will destroy the one of major industries which generating income for the country. We'll be nations of more beggers when our top edge professional leave the country

    Champika Sampath Bandara: @Sri Lankan Blood nicely said. Some are talking with political intentions. Not in the best interest of this country.

    Champika Sampath Bandara: And some people think that india loves us and thatz why they are pushing this agreement so hard. Lol. For their information India never supported us in any international problems we face. EVEN GOOGLE DOESN'T ALLOW INDIA AND CHINA ON THIER ADSENCE PROGRAMME UNTILL THEY VERIFY THE BLOG IS ACTIVE FOR 6 MONTHS

    Sapumal Lanka: Totally agree with Sri Lankan Blood and Champika Sampath Bandara.. I also know some IT firms and freelancers .. they said, they tend to block sites to restrict indian spammers who are begging for work (at least 10-20 emails comes from indian jobless spammers). At the moment our IT sector is doing really well and talented too but if this is allowed, thats it for Sri Lanka.. I have ever seen in freelancer sites, some companies specifially say "no indians pls" so if these fellows work here, they would hesitate to give work to Sri Lankans too..

    ###########################################

    Sushira Kaushike Perera: පුදුම වීමට තරම් දෙයක් නැත.. ඉන්දියාවෙන් උතුරට උමඟ සැදු පසු ගණිකා රස්සාවේ සිට indian බඩු මෙරටට ආනයනය කරනු ඇත... මෙය IT වලින් නවතින්නේ නැති බව "රටට හෙන ගැහුවත් යූ.එන්.පීයට කඩේ යන කැනහිලුන්" සිහියේ තබා ගන්නේ නම් පසුව පසුතැවීමට මතකයක් හෝ ශේෂ වනු ඇත...

    ###########################################
    Nipuna Wanninayake: I think the admin of the page has an irrational hatred for India....
    For starters, ECTA is NOT a one way agreement... Sri Lankan IT professionals too can get lucrative jobs in American IT companies located in Indian cities such as Bangalore and Hydrabad...
    Besides Theres no conclusive evidence to argue that Indians will flock in hordes to Sri Lanka, which has only a miniature IT industry compared to India, albeit a diminished currency (2.1 LKR = 1 INR), looking for Jobs, while in fact any Indian engineer whose NOT happy with their job in India naturally try to migrate to US, Canada, Austrailia ect.
    Also the income of any Indian working in Sri Lanka under ECTA can be taxed by the Sri Lankan govt. and also in a free market economy this will lead to availability of Cheaper servies in Sri Lanka, which is ultimatly good for Sri Lankan economy

    Sapumal Lanka: ha ha :) because U studied @ punjab engineering college, indian shit seems to be good for you ne. think aboutz the IT people here ! are you a lankan or half indian to talk in favour of bloody rascals from india.

    Thimira Madusanka: Machan deshapalane katha ka wadak na bn...api hamoma ekawage ekathuwenna oni..meka nawaththanna oni..ape rata kochchara kollo ennawada job nathuwa....me gon deshapaluwota eka therenne na..un hithanne un gana witharai..ahinsak minissu gana hithanne na.....තවත් බලන්න

    ###########################################
    Nipuna Wanninayake: මේක නම් ඉන්දියාව ගැන හෝ ගිවිසුම ගැන දන්නැති එකෙක් කියපු කථාවක්.. ඉන්දියාවෙ උන් ලංකාවෙ අයි.ටී ජොබ් කරන්න එන්නෑ.. ඉන්දියාවෙ බැන්ගලෝර්, හයිද්‍රාබාද්, මුම්බායි වගේ පැති වල ලංකාවට කවදාවත් එතියි කියල හිතන්න බැරි අයි.ටී කොම්පැනි තියෙනවා…
    අනෙක ඉන්දියාවෙ අයි.ටී ඉන්ජිනේරුවන්ට ඔනෑ යුරෝප් නැතිනම් ඇමරිකා ගිහින් රස්සාවක් ගන්න මිස ඉන්දියන් රුපියලටත් වඩා බාල්දු ලංකාවෙ රුපියල් හොයන්න නෙමේ..
    අනික මේ ගිවිසුමෙන් ලංකාවෙ වෘතීයන් 80කට ඉන්දියාවෙ ගිහින් ජොබ් කරන්න පුලුවන්..

    Ruwan Wijekoon: Neh....oya India gna danna tharam indiawe etharm lakankawatat denna job tynwda maraine

    Sapumal Lanka: @Nipuna Wanninayake මේ උබ නොදන්න මගුල් කතා නොකර උබේ පන්ජාබ් රෙද්දේ උපාදිය කරගනින්. ලංකාවේ ඉන්නේ සුපිරි වැඩ්ඩෝ..තොපිලට වෙලා තියෙන්නේ තමන්ගේ දේ ගැන අගයක් නැති කම. කොහෙවත් ඉන්න වැඩ බැරි ජොබ් නැති හාල් පරුවන්ට ලංකාවේ උන්ව පවලා දීලා හරි හෙටක් හදලා දෙන්න. යකෝ අපේ රටේ අනාගතය ගැන හිතපන් ගොන් පොන්නොයෝ. උන් මෙහෙ ඇවිත් අයන් එකෙන් රොටි පුච්චන් කලා පාර පුරා රීලා ගියහම තෝද ඒවා අරන් දාන්නේ ? අපේ උන්ට ජොබ් දෙන්නේ උබේ අම්මගේ රෙද්ද අස්සෙන්ද ගොන් බිජ්ජා..

    Wikum Kaushalya Wijesinghe: අනේ රෙද්ද තමයි රස්සා 350ට මිලියන 2ක් ඇප්ලිකේෂන් දාපු උන් මෙහෙ නෑවිත් හිටියොත් තමයි පුදුම.ඉන්දියාවෙ කම්පනි තියෙනවා වගේ තමයි එහෙ ඕන තරම් වැඩ කරන උනුත් ඉන්නවා.මෙහෙ එකෙක්ගෙ සැලරි එකයි එහෙ එකෙක්ගෙ සැලරි එකයි බලපන් වෙනස.

    Sahan Lamahewa: Mama baiyekwath toiyek wath newei. India we IT un inne hydrabad saha Mumbai wala witharak newei. India wala IT weddo tika denatamath inne America and Europe wala. Kanna nethiwa dagalana ithiri un set 1 thamai lankawata enne. Unta 3 welatama rotiyai plentiyai athi. Ape unge dan thiyana salary scale 1 adu wenawa un hinda.

    Nipuna Wanninayake: @Sapumal Lanka මෝඩ හුත්තො ... කියල තියෙන දේට තර්කයෙන් උත්තර දෙන්න බැරිනම් ථමන්ගෙ ගොන්කම පෙන්නන්නැතිව හිටපිය...
    උබ දන්නවද ඉන්දියාවෙ හා ලංකාවෙ ඉන්ජිනේරුවෙක් ගන්න පඩියෙ වෙනස? ඉන්දියාවෙ හා ලංකාවෙ ඔපරේට් වෙන විදේශ සමාගම් වල ගනනෙ වෙනස...
    මටනම් පේන්නෙ උබත් අර වීරවන්සය වගේම ලෝකෙ ගැන මෙලෝ දෙයක් නොදන්න මීහරකෙක් කියල විතරයි

    Sapumal Lanka: @Nipuna Wanninayake .. යකෝ තර්කෙන් තමා උත්තර දුන්නේ තොට තෙරුන්ගන්න බිජ්ජක තරම් වත් මොලේ නැතිවුනාට අපිට මක් කරන්නද. ඔව් පඩි වල වෙනස සහ ඉන්දීයන් කාරයොන්ගේ හැටි දන්නා නිසා තමා යකෝ කියන්නේ. උබ හිතන්නේ අපේ උන්ට එහෙ වැඩකරන්න chance ලැබෙයි කියලද ..? හීනෙන් තම කොල්ලෝ .. උන්ගේ IT කාරයොන්ට ජොබ් නැතිව හිගා නොකා හිගා කන්නේ. බලපන් උන්ගේ තියෙන්නේ රැකියා විරහිත බාවය.. අපේ උන් 1000ට වැඩ නං උන් 100ට වැඩ කරයි. එටිකත් අරන් රට ගියහම අපේ අර්තිකෙටම තමා අවසානේ කෙල වෙන්නේ.. හිතපන් මෙහෙම දැන් ලොකු ලුණු එහෙම දිගටම tax නැතිව ඉන්දියවෙන් ගෙනාවොත් ලංකාගේ ගොවියාට කෙලෙවෙනවා. ලොකු ලුණු ලොරියක්ම 90,000 වගේ දීලා ගන්න පුළුවන් රටක් ඉන්දීයව කියන්නේ. ලක්ෂ 5ක් වගේ දීලා ලක්ෂ 15ක් වටිනා ඇදුම් තොගයක් ගන්න පුළුවන් ඉන්දියේ. එහුව් උන්ට මෙහෙ මාර්කට් එක ෆුල් ඕපන් කරොත් අපේ උන්ටමයි කෙලෙවෙන්නේ. අපේ එකෙක්ට එහෙ ජොබක් සෙට් වෙන්නේ නෑ.. උබ නිකන් ඉන්දියාවටයි රනිල්ටයි පුක නොදී හිටපන් . මීහරකා උබ බන්.. ඔච්චර පන්ජබේ හිටියට තොට ඉන්දියාව ගැන මෙලෝ දැනුමක් නෑ බං. තොට ඔච්චර පුකේ අමාරුවක් නං ඉන්දියාවටම වෙලා හිටපන්..

    Nipuna Wanninayake: ලූනුයි අයිටී ජොබුයි එකයි කියන එකෙන්ම උබේ මොලේ තරම තේරෙනව.. මීහරකො, උබ දන්නවද ඉන්දියාවෙ අයිබීඑම් එකේ එන්ට්‍රේ-ලෙවල් ප්‍රොග්‍රැමර් කෙනෙකුට කීයක් ගෙවනවද කියල? විෂ්වවිද්‍යාලෙන් එලියට එනකොටම මගේ campus eke අයිටී උපාධියක් නැතිව මැකැනිකල් ඉන්ජිනියරින් කරපු උන්ටත් ඉන්දියන් රු 40000 ට්‍රේනි පීරියඩ් එකේ ගෙව්ව...
    මෝඩයො ඉන්දියාවෙ අයිටී ජොබ් අතිරික්තයක් තියෙනව... ඇත්ත ඉන්දියාවෙ රස්සා නැති උන් ඉන්නව තමා, උන්තමා පාරවල් වල වැඩ කරන දුප්පත් කම්කරුවො, නැතිව ඉන්ජිනේරුවො නෙමේ.. උබ දන්නවද ඉන්දියාවෙ Boeing, airbus, goldman Sachs, JP morgan wage කවදාවත් ලංකාවට එන්නැතිfortune 500 තියෙනව... ඒවයෙ ප්‍රයිවෙට් කැම්පස් වලින් උපාධි තියෙන හැම ඉන්දියන් කාරයමත් ගන්නෙ නෑ.. දැන් උබලමනෙ කියන්නෙ ලංකාවෙ තියෙන්නෙ ලෝකෙ හොදම උපාධිය, ලෝකෙ හ්දම වැඩ්ඩොය කියල, එහෙනම් උබලට බයවෙන්න දෙයක් නෑනෙ... ලංකාවෙ කොම්පැනි ලෝකෙ හොදම වැඩ්ඩො ලංකාවෙ ඉන්නවනම් ඉන්දියාවෙ උන් වැඩට ගන්නෙ නෑනෙ...
    එහෙම නෙමේ උබලට තියෙන්නෙ බය හා ආත්ම විෂ්වාසය නැතිකම...

    උබල වගෙ ගොන්බිජ්ජන්ට ලෝකෙ ගැන කියාදෙන්න ඩේටා නාස්ති කරන්න මට වෙලාවක් නෑ.. ලෝකෙ ගැන ඉගෙනගෙන වරෙන්... අපි ගියා

    Nipuna Wanninayake: http://www.rediff.com/.../slide-show-1-niche.../20140627.htm

    High demand for skilled IT…
    REDIFF.COM

    Sapumal Lanka: තොට සුද්ද සිංහල තත්රෙන් නැද්ද ?? තොගේ බොලද කමට තමා එහෙමසරල උදාහරනයක් ආරන් පෙන්නුවේ එකවත් තේරෙයි කියලා (උබ පොෂ් වුනාට ගොබ්බ කම පෙන්නන එපා .. ඒවත් මේ රටේ ලක්ෂ ගණන් හොයන වියාපාර ). . උබ නං නොම්මර එකේ ගොන් හුත්තක්. යකෝ INR 40කට IT කරන්න රෙන්න ලන්තෙට යන්නේ උබවගේ ගොන්නු. අර මැදපෙරදිග, කොරියාවේ යන උන් ඔයීට වඩා හොයනවා.. තෝ හිතන්නේ අපේ උන්ට ඉන්දියාවේ ජොබ් ලැබෙයි කියලද. ගොන් බිජ්ජෝ vacancy එකකට කෙනෙක් apply කරහම බලන්නේ එකා කීයට වැඩකරනවද, අනිත් උන්ට වඩා ලග පතාද බලන්නේ. තව එකක් උන් කොච්චර වුනත් උන්ගේ එකෙක්ට තමා දෙන්නේ. ඉන්දියන් කාරයෙක්ට ඉබේම ජොබ් සෙට් වෙනවා අපේ අවුන් කොච්චර වැඩ්ඩෝ වුනත් (මොකෝ උන් බැරි මගුලටත් පුළුවන් කියල කියන උන්.). උන්ට මෙහෙ මාර්කට් එක ඕපන් කරොත් වෙන දේ හිතපන්. ඉන්දියන් කාරයෝ මෙහෙඇවිත් වියාපාර දාගත්තොත් මොකද වෙන්නේ ? උන් freelance කරොත් මොකද වෙන්නේ ? උන් තුට්ටු දෙකට වැඩ කරලා සල්ලිත් අරන් ඉන්දියාවට ගියහම රටට වෙන වාසිය මොකක්ද ? (eg ලංකවේ එකතරා කාලයක අවා ඉන්දියන් කාරයෙක් digital printing (midara ද මුද්රා වගේ නමක් ටිවුනේ ) වලට..එකා අපේ ආයතන වලට වඩා සීයට 30%-40% අඩුවෙන් වැඩ කරලා දුන්නා. quality ටිකක් අඩුයි නුමුත් ලාබයි . තව එකක් උගේ ගව වැඩ කරේ ඔක්කොම ඉන්දියන් අය. මොකද අඩුවට කන්න බොන්න දීල වැඩ කරගන්න පුළුවන් නිසා. නුමුත් එ සල්ලි ඔක්කොම යන්නේ ඉන්දියාවට. පස්සේ මට මතක විදියට අනිත් ප්‍රින්ටින්ග් අය ගහලා තමා ඕකව එලෙව්වේ. එකා හිටියා නන් එපැත්තේ අපේ අයගේ ප්‍රින්ටින්ග් ප්රෙස්ස් ඔක්කොම වෙහෙන්ව ) රටට practically වාසි වෙනවද බලන්න ඕන. ඕක සිංගප්පරුව, මලයාසියාව වගේ රටක් එක්ක අත්සන් කරානන් අනිවාර්යයෙන් අපේ අයට වාසියක් තියේවි. නුමුත් රෙන්න ලන්තේ උන් සතපන්හටත් වැඩ කරන්න ඉදිදිදී අපේ උන්ට අපේ ආයතන වලට තමා කෙලවෙන්නේ. අවුලක් නෑ උබත් රනිලා වගේම රටට විනකරන්නම ජාතක වෙච්චි එකෙක් කියලා තමා අපිට නං පෙන්නේ. ගොන් පොන්නයා !

    ################################
    Channa Vimukthi: ඉංදියාව ගහපු කිසිම ගිවිසුමක් ලංකාවට වාසි නෑ.මේක හොඳ නෑ.හරි.දැං මේක නවත්තන්න කරන්නේ මොකක්ද කියලා දන්න එකෙක් කියනවද.

    Sapumal Lanka: දැවැන්ත උද්ගෝෂණයක් කරමු .. wena mona karannada ban

    Channa Vimukthi: හරි කරමු.මමත් එක්ක කොල්ලෝ 23ක් එනවා.
    ################################

    Thulitha Abayawardana: Me.. ethakota kello epada? Moda comment ekak nam sama venna

    Kasun Charuka: @Thulitha Abayawardana Uba hithuwada film wala inna kello enawa kiyala job walata?

    #################################
    Mario Costa F**k mehema giyoth jobs wala requirements walata English nathuwa Tamil illai wage haiyooo ha!!@#/

    #################################
    Nuwan Chamara: Ai taragakariva vadak karanna kamati nadda

    Sapumal Lanka: ඇයි දැන් තියෙන්න තරගකාරිත්වය මදිද ? ඉන්දියාවට දෙන්නේ නැතුව හිටපන් බං. තොට තරගකාරිත්වයක් ඕන නං පල ඉන්දියාවට. ගිහින් පුළුවන් නං HR ජොබක් හොයපන් ! ඇට දෙක පල්ලා උබට එහෙ ජොබක් සෙට් වෙන්නේ නෑ ! උබට එතකොට ත්රෙයි තරගකාරිත්වය.

    Nuwan Chamara: @Sapumal Lanka kata karanna igana ganin. Kunu harupa apith dannava. Ath ava tana notana balala kata karanne. Vadagath vidiyata hasiriyan. Man camment 1k damme kattiyage buddimath adahas tikak ahanna misak ubage vage umba kata ahanna neme.