ඔන්න ඉතින් ගව රැල දැන් මූගෙ මේ "දත්ත" ටික අරන් "wealth management masterclass" කියලා හෑලි ලියනවා,
මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ටිකක් cross check කලොත් ලොකු ලොකු හිල් ටිකක් හොයාගන්න පුලුවන් කියලා.
මේ තියෙන්නෙ මගේ ගනන් (දල වශයෙන්)
2012 වගේ පටන් ගත්තේ, 2022 වෙනකන් පඩි ටික ඇවිල්ලා මේ ගනන් 55,000, 65,000, 72,500, 87,000, 145,000, 187,000, 290,000, 350,000, 450,000. ඔය basic ගනන්, ඕකෙන් EPF/ETF/TAX කපන්න ඕනා ඇත්තටම අතට ආපු ගාන බලන්න.
මම 2016/17 වගේ බැන්දා, මගෙ අතින් ලක්ශ 5ක් වගේ දාන්න ඇති, 2017 වගේ වාහනය්ක් ගත්තා (ලක්ශ 33යි) , අතින් දැම්මෙ ලක්ශ 15ක් වගේ ඉතුරු එක ලෝන්. ආයි 2018 වාහනේ මාරු කලා (ලක්ශ 43යි) අතින් ලක්ශ 4ක් දාල ඉතුරු ටික කලින් එක 27ට විකුනලා තව ලක්ශ 12ක් දාල.
ඔය ටික ඔක්කොම කලේ ගෙදර කට්ටියට කන්න බොන්න දීලා, වාහන insurance ගෙවලා ආදී කරන්නම ඕන ඒවා කරලා පුලුවන් තරම් ඉතුරු කරලා. 2022 එලියට බහිනකොට අතේ තිබ්බෙ 2018 - 2022 වෙනකන් ඉතුරු වෙච්ච ලක්ශ 20ක් වගේ. ග්රටිවිටි සෙට් උනා ලක්ශ 20ක් (ඒ මගෙ wealth management වලින් ආපුවා නෙවී).
ඔය තියෙන්නෙ ලංකාවෙ සාමන්ය පවුලකින් ආපු එකෙක්ට තියෙන්න පුලුවන් financial situation එක. ඕනම් උපරිම ලක්ශ කීපයක් එහෙට මෙහෙට වෙන්න පුලුවන්. නැතුව කෝටි ගනන් නිකන් හම්බෙන්නෙ නෑ.
තව දෙයක්, මූ කියනවා මූට severance package එකක් දුන්නා කියලා ලක්ශ 80ක, එහෙම කරන්නෙ කාවහරි අයින් කරනකොට, මූ ඔය කියන්නෙ gratuity ගැනද දන්නෙ නෑ, ඒකත් එහෙම උනොත් බොරුවක්, මොකද gratuity ගෙවන්න අවුරුදු 5ට වඩා වැඩ කලොත් හැම අවුරුද්දටම අන්තිම පඩිය වගේ බාගයක් ගෙවනවා. මූගෙ අන්තිම පඩිය ලක්ශ 7.5නම් මුගෙ MAS service එක අවුරුදු 10යි ඒ කියන්නෙ ලක්ශ 7.5x5 තමා මූට හම්බෙන්නෙ.
අනිතිම දේ තමා මුගෙ position එකට ලක්ශ 7.5ක් ගෙව්වා කියලා හිතන්නත් බෑ මොකද ඔය කාලේ තමා MAS එක හැමිනිලා ගිහින් තිබ්බෙ orders නැතුව.
දැන් ආයි චතුරංගේ හෑලි කියවලා බලපන් කොච්චර දුරට විස්තර කරන්න පුලුවන්ද කියලා

?