ඔව් වහිනවලු දැනුත් වහිනවා ?
මේ මැච් එක වැස්සට හේදිලා ගියොත් ( ඒ කියන්නේ අද බෝලයක් වත් දාන්න බැරි වෙන්න වැස්සොත් )
අයෙත් මැච් එකක් නැහැලු ඉන්දියාව final select වෙනවලු group එකේ ටොප් නිසා
sourse espncricinfo
9.10 am There's been a lot of rain in Cardiff this morning, but it's stopped for now. The covers are in place, and there's no hint of sun. There is no reserve day in the schedule, for any of the game in this tournament including the semis and the final. If this game is washed out, India will go through to the final, since they topped their group.