weather report

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මට රට රට වල දේශගුණය ගැන පිලිවෙලට හදපු රිපෝට් එක්ක ගන්න පුලුවං ඔන්ලයින් සෝස් එක්ක කියන්නකො.

උදා.1. ලංකාවේ කාලගුනේ සෑම කාලෙකම අරගෙන ඇවරේජ් ලංකාව මේ වගේ රටක්.

2. ඇමරිකාවේ කාලගුනේ සෑම කාලෙකම මොනිටර් කරලා ඇමරිකාව මේ වගේ රටක්. ඔය වගේ ඩීටේල් රිපෝට් එකක් ගන්න පුලුවං තැනක් තමා ඕනේ.


එහෙම නැත්තං ජීවත් වෙන්න සුදුසුම වෙදර් තියන රටවල් පිළිවෙලින් වගේ ලිස්ට් එකක් ගන්න තැනක් . කොහොම හරි රට රට වල ඩේටේල් රිපෝට් එකක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්න .


පොඩි ප්‍රොජෙක්ට් එකකට.:cool: