web නොමිලේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මම සයිට් එකක් කරනවා දැං ඒකේ කාලය ඉවරයි... අවුරැද්දක් නිසා සල්ලි බැන්දේ දෙසැම්බර් වලින් ඉවරයි... කවුරැ හරි ලොකු උදව්වක් කරන්න.... මට නොමිලේ web Host දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං මට Pm එකක් දාන්න සයිට් එක දැනටම ජනපියයි.. විස්තර ඕනෙ අය මට pm කරන්න .. මේක හුගාක් ලොකු උදව්වක් මචංලා
     
    djinsaf

    Member
    Oct 5, 2008
    21
    1
    0

    mama adurana buwek innawa dayala aka nam web hosting wadda
    uva add karagena ugen poddak ahala balanna
    Fb link http://www.facebook.com/sabdika1
     
    • Like
    Reactions: EHDEHD

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,567
    533
    113
    අන්තර්ජංජාලය
    මචං... byethost.com එකේ Free හොස්ට් කරපං... මගේ සයිට් එකත් හොස්ට් කරල තියෙන්නෙ ඒකෙ... උඹේ ඩොමේන් එකක් තියනවනම් ඒකටම ඩිරෙක්ට් කරගන්න පුලුවන්.... ;)
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචංලා මම සයිට් එකක් කරනවා දැං ඒකේ කාලය ඉවරයි... අවුරැද්දක් නිසා සල්ලි බැන්දේ දෙසැම්බර් වලින් ඉවරයි... කවුරැ හරි ලොකු උදව්වක් කරන්න.... මට නොමිලේ web Host දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං මට Pm එකක් දාන්න සයිට් එක දැනටම ජනපියයි.. විස්තර ඕනෙ අය මට pm කරන්න .. මේක හුගාක් ලොකු උදව්වක් මචංලා
    000webhost.com
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    Hosting eka wagema 1yr walin domain ekath iwara wenawane ban.. mage laga nam thiyanawa life time valid hosting ekak. bt thama hari hati welawak labune naha ban karanna