Web and wordpress වැඩ්දන්ගෙන් උදවුවක්

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    Web and wordpress වැඩ්දන්ගෙන් උදවුවක්

    මච‍‍න් ලා මම wordpress site 1ක් හැදුවා tourism seen 1කට. එ site 1ක්ම වෙන එකෙක් උගේ domain 1කට link කරලා. උගේ domain 1 ගැහුවාම යන්නේ මගේ site 1කට. මම උට කිසිම details 1ක් දිලා නෑ.. මෙකට මොකද කරන්න පුලුවන්.. :sorry::confused:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මච‍‍න් ලා මම wordpress site 1ක් හැදුවා tourism seen 1කට. එ site 1ක්ම වෙන එකෙක් උගේ domain 1කට link කරලා. උගේ domain 1 ගැහුවාම යන්නේ මගේ site 1කට. මම උට කිසිම details 1ක් දිලා නෑ.. මෙකට මොකද කරන්න පුලුවන්.. :sorry::confused:

    Is this one of your clients website or your own website?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif