Questions Web app එකක් හදන්න??

වෙබ් ඇප් එකක් හදන්න යන්නෙ.අලුත් framework /Language එකක් ඉගෙන ගන්නවත් එක්කම. මොකක්ද හොදම ඉස්සරහට o


  • Total voters
    22
  • Poll closed .

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    වෙබ් ඇප් එකක් හදන්න යන්නෙ.අලුත් framework /Language එකක් ඉගෙන ගන්නවත් එක්කම. මොකක්ද හොදම
    ඉස්සරහට opportunity වැඩි ඩිමාන්ඩ් වෙයි කියල හිතෙන. පහල combination වලින්.

    Suggestion tiyenawanam kiyanna mcnla..🙏🙏
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉස්සෙල්ලා ලැන්ග්විජ් එක ඉගෙනගෙන ඉදපං.
    නැත්නම් අනිතිමේට ලැන්ග්විජුත් නෑ ෆ්රේම්වර්කුත් නෑ.
     
    • Like
    Reactions: BlackWalker

    peakySwifter

    Active member
  • May 27, 2021
    202
    148
    43
    Aduma eka language ekak hodata master karanna. ethakota therewi hugak languages wala hugak concepts eka wage syntax withrai wenas wenne kiyala.
     
    • Like
    Reactions: BlackWalker

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ඉස්සෙල්ලා ලැන්ග්විජ් එක ඉගෙනගෙන ඉදපං.
    නැත්නම් අනිතිමේට ලැන්ග්විජුත් නෑ ෆ්රේම්වර්කුත් නෑ.
    Thanks bro.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Aduma eka language ekak hodata master karanna. ethakota therewi hugak languages wala hugak concepts eka wage syntax withrai wenas wenne kiyala.
    Aniwa

    ඉස්සෙල්ලා ලැන්ග්විජ් එක ඉගෙනගෙන ඉදපං.
    නැත්නම් අනිතිමේට ලැන්ග්විජුත් නෑ ෆ්රේම්වර්කුත් නෑ.
    ගගට පනින්න ඕනි
    React node
    react eka gena thama idea eka tiyenney.. hosting waladi VPS hosting thama karannawenney neyda.. godak eawala react+ node ne neyda
    ------ Post added on Dec 19, 2021 at 8:18 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ai mcn react cool...

    I was talking about Node specifically. React is anyway a good framework to build front ends.

    When it comes to backends, people suggest nodejs etc because it looks cool to praise those :D there's this notion. that's just it.

    I mean, node is a good platform..but it has its own use cases :) PHP / Laravel is also a good choice. so choose wisely. Plan ahead and see what will be the future of your app etc. and then pick the framework / languages. Don't just pick one because it looks cool :)
     
    • Like
    Reactions: BlackWalker