Web Application help :(

0cean

Member
May 25, 2017
841
58
0
N/A
web application ගැන යමක් කමක් දන්නවනම් එන්න... නැතත් එන්න bump එකක්හරි දාගෙන යන්න පුළුවන්... ඔහ්හ් යේස් !!!

මචන්, offline webpage save කරගන්න පුළුවන් web application එකක් හදා ගන්න ඕන... !!! එක කරන විදිය තමා දැන ගන්න ඕන. :dull:
තේරුනේ නැනේ... :dull:
මේකයි අවශ්‍යතාවය. දැනට මොකහරි වැදගත් web article එකක් දැක්කම මම එක .mhtml එකක් විදියට pc එකේ save කරගන්නවා. එතකොට මට internet නැති වෙලාවක වුනත් අවුලක් නැතුව article එක බලන්න පුළුවන්. මේක මුලදී ප්‍රශ්නයක් වුනේ නැ. එත් ටිකකාලයක් යනකොට save කරගත්ත files ගාන වැඩි වුන නිසා html index file එකක් හදා ගෙන අර save කරගත්ත ඔක්කොම files එකට ලින්ක් කරගත්තා. (එතකොට එක file එකක ඉදන් ඔක්කොම බලන්න, access කරන්න පුළුවන්..)

PHP:

Tech

100 Most Brilliant Tech Hacks You Need To Know Right Now

40 Incredibly Useful Computer Tips & Keyboard Shortcuts

<\ol>

දැනට තියන අවුල මම save කරගන්න වාරයක් පාසාම download කර ගත්ත mhtml file එකේ offline ලින්ක් එක index file එක edit කරලා add කරගන්න ඕන.

PHP:

මේ ක්‍රමේ හුගක් කරදරයි. එපා වෙනවා. මේක ලින්ක් එක දුන්නට පස්සේ auto .mhtml file එක download වෙලා index file එකට add වෙන විදියට web application එකක් develop කරගත්තා නම් වැඩේ ගොඩ.. :love:
මට මේකට desktop application එකක් හදා ගන්න පුළුවන්. එත් ඊට වඩා ලේසියි කියලා හිතෙනවා web application එකක් හදා ගත්තානම්. (web server ඕනනම් apache වගේ එකක් install කරගන්න පුළුවන්.)

දන්න කෙනෙක් මට කියනවද මේක කරගන්න පුළුවන් හරි විදිය...
මොන වගේ language ඉගෙන ගත්තොත්ද මේක කරන්න ලේසි.. මොනවද පාවිච්චි කරන්න පුළුවන් frameworks ... තව develop කරද්දී වැදගත් වෙයි කියලා හිතෙන අනන් මනන් සේරම... Google එකේ මට හරියටම මේක search කරන්න තේරෙන්නේ නැහැ.

--- මේක Class එකක් project එකක්වත් office එකේ වැඩක් වත් නෙමෙයි බන්. මගේ කම්මැලි කමට වැඩ ටික ලේසි කරගන්න පුළුවන් ක්‍රමයක් හොයන්නේ. :sorry: පුලුවන්නම් help එකක් දෙන්න.

Last edited:

a2mdb

Well-known member
• Sep 12, 2013
3,870
5,420
113
web application ගැන යමක් කමක් දන්නවනම් එන්න... නැතත් එන්න bump එකක්හරි දාගෙන යන්න පුළුවන්... ඔහ්හ් යේස් !!!

Php වලින් කරහං curl එක්ක

0cean

Member
May 25, 2017
841
58
0
N/A

Addin Aiya

Well-known member
• Apr 5, 2016
2,118
370
83
Offline site save kara gana ekak thiba ban nama mathaka ne kauru hari dei ban
Matha unoth kiyanam
Man hoyala balanamko