Web Building Techniques

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
200xk6q.jpg

15g5g0w.jpg

35kpicn.jpg
 
එළකිරි මචන් ;) +
මේ දවස් වල ටිකක් වැඩ වැඩි ඒකයි සීන් එක උනේ :dull:
php basic පුළුවන් ඉක්මනට දාන්නම් ;)
හෙට වගේ joomal සිංහල (uom) ebook එක upload කරන්නම්;)
 
shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    good thread :) i was also planning to start something like this...keep it up guys ;) all the best...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළකිරි මචන් ;) +
    මේ දවස් වල ටිකක් වැඩ වැඩි ඒකයි සීන් එක උනේ :dull:
    php basic පුළුවන් ඉක්මනට දාන්නම් ;)
    හෙට වගේ joomal සිංහල (uom) ebook එක upload කරන්නම්;)

    එළකිරි මචන්. පුළුවන් වෙලාවට ඇවිත් පොස්ට් කරන්නකෝ.
    මාත් චූටි වැඩ වගේක ඉන්නේ. වෙලාවක් සෙට් උන ගමන් ලියනවා මමත්.

    good thread :) i was also planning to start something like this...keep it up guys ;) all the best...

    then join with us :)
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    <!DOCTYPE html>
    <html>
    <head>
    <meta charset="UTF-8">
    <title>elakiri</title>
    </head>
    <body>
    <h2>rcccc</h2>
    <p>rcccc patta buwek harima kapaty yek.rawatili karayek horek naraka yaluwek</p>
    <a href="http://www.elakiri.com/">This Link goes to elakiri</a>
    <br/>
    <a href="http://www.elakiri.com/forum/member.php?u=369356/"target="_profile">Visit to rcccc profile</a>
    <br/>
    <a href="http://www.elakiri.com/forum/search.php?searchid=9800537/"target="_threads">Visit to rcccc threads</a>
    <br/>
    <a href="http://www.elakiri.com/forum/private.php?do=newpm&u=369356/"target="_pm">Send to pm rcccc </a>
    </body>
    </html>
    mewa theruna machan ara pm karapu eka thama awula
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya

    methanath post karapan.danna widiyata kiyala dennam
     
    • Like
    Reactions: san1020

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mewa theruna machan ara pm karapu eka thama awula

    එකෙන් වෙන්නේ මචෝ මේකයි. උබ දැකල තියෙනවද සමහර page වල තියෙනවා back to top කියලා button එකක්?
    ඒක click කලාම page එකේ උඩටම යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක.
    දිග page වල තැන තැන තියෙන කොටස් වලට short cut වගේ වැඩ කරනවා මේවා.

    තේරුනාද? තේරුනේ නැත්තම් කියන්න code එකක් හදල දෙන්නම් try කරලා බලන්න
     
    :(:(:(