+


එළකිරි මචන්+
මේ දවස් වල ටිකක් වැඩ වැඩි ඒකයි සීන් එක උනේ
php basic පුළුවන් ඉක්මනට දාන්නම්
හෙට වගේ joomal සිංහල (uom) ebook එක upload කරන්නම්![]()
good threadi was also planning to start something like this...keep it up guys
all the best...

good threadi was also planning to start something like this...keep it up guys
all the best...
then join with us![]()

<!DOCTYPE html>
<html>
<head>
<meta charset="UTF-8">
<title>elakiri</title>
</head>
<body>
<h2>rcccc</h2>
<p>rcccc patta buwek harima kapaty yek.rawatili karayek horek naraka yaluwek</p>
<a href="http://www.elakiri.com/">This Link goes to elakiri</a>
<br/>
<a href="http://www.elakiri.com/forum/member.php?u=369356/"target="_profile">Visit to rcccc profile</a>
<br/>
<a href="http://www.elakiri.com/forum/search.php?searchid=9800537/"target="_threads">Visit to rcccc threads</a>
<br/>
<a href="http://www.elakiri.com/forum/private.php?do=newpm&u=369356/"target="_pm">Send to pm rcccc </a>
</body>
</html>
mewa theruna machan ara pm karapu eka thama awula
mewa theruna machan ara pm karapu eka thama awula
එකෙන් වෙන්නේ මචෝ මේකයි. උබ දැකල තියෙනවද සමහර page වල තියෙනවා back to top කියලා button එකක්?
ඒක click කලාම page එකේ උඩටම යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක.
දිග page වල තැන තැන තියෙන කොටස් වලට short cut වගේ වැඩ කරනවා මේවා.
තේරුනාද? තේරුනේ නැත්තම් කියන්න code එකක් හදල දෙන්නම් try කරලා බලන්න


