මචන්ලා හෙට පොඩි එකාට Zoom මීටින් එකක් තියනවා. ඒකට වෙබ් කැම් 1ක් ඕනිලු. මේ ලොක්ඩවුන් එක හින්දා අලුතින් එකක් ගන්න බෑ
ඔන්න ඔය කැම් 1කහොයාගත්තා පරණපෙට්ටියක තිබිලා ඒත් Drivers නෑ. තියනවා නම් කවුරු හරි ඩ්රයිවස් 1ක හොයලා දීපල්ලාකෝ. තව එකක් තියනවා SPEED කියලා වෙබ් කැම් 1ක් ඒකෙත් Drivers Install කරන්න බෑ Errer එකක් එනවා.