මචන්ලා, මම දැනට use කරන්නෙ Sampath Web Card එකක්. දැනට මාස කීපයකට කලින් ඒක expire වුනා. මම Sampath Bank එකට letter එකක් දීල, පරන card number එකටම අලුත් card එකක් ගත්ත. උන් ඒකට අලුත් security code (CSC) එකකුත් දුන්න. මම අලුත් card එකේ expiration details සහ අලුත් security code (CSC) දීල Paypal එක update කලා. එතකොට මෙහෙම message එකක් ආව, "This card is not accepted. Please use a different card." මම card එක remove කරල, අලුත් card එකක් විදිහටත් Paypal එකට add කලා. ඒත් add කරන්න දෙන්නෙ නෑ, අර message එකම එනව. ඇයි මෙහෙම වෙන්නෙ? දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න Plz

bump එකකින් වත් සහය දෙන්න

bump එකකින් වත් සහය දෙන්න
REP+