Web Card අවුල්ද ?

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
මචන්ලා සම්පත් වෙබ් කාර්ඩ් ඇඩ් කරලා තියෙන පෙපැල් එකවුන්ට්ස් වලින් පර්චස් කරන්න බැරි අවුලක් තියෙනවද ? :baffled::baffled:
ඉයේ ඉදන් ට්‍රයි කරා පෙ කරන්න බැරි අවුලක් එනවානේ .. මගේ අවුලක්ද ?:dull: