මචන්ලා මම 2012-02 මාසේ ඉදලා වෙබ් කාඩ් එක යූස් කරේ නෑ. කොහොමහරි ඒකේ රු 200 නයක් තිබිලා. අද 1500/- දැම්මාම රු 900/- නිකම්ම කැපිලා.. කාඩ් සෙන්ටර් එකට කෝල් කරාම කිවුවා පොලියත් එක්ක කැපිලා කියලා... මම බැංකුවට ලියුමක් එවුවොත් රු 300 විතර රිෆන්ඩ් එකක් දෙන්නම් කිවුවා.. මම කොහොමද බං ලියුම ලියන්න ඕන ? ලොකු උදව්වක් බං. දන්න කෙනෙක් කියලා දෙනවද ??? 





