web card help

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වචනයක් අල්ලගෙන ඒක පස්සෙ දුවන්න එපා. ඔය Webcard කියන්නෙ Sampath Bank එකෙන් Online Payments වලට හඳුන්වලා දීපු Pre Paid Visa Card එකක්.

ඔයාට Online Payments කරන්න නම් ඕනෙ ඒකට ලංකාවෙ ඕනෙම බැංකුවකින් දෙන Credit Card එකක් හරි HNB සහ Commercial බැංකු වලින් Savings Accounts වලට දෙන Visa Debit Cards හරි Sampath Web Card එකක් හරි පාවිච්චි කරන්න පුලුවන්.
 
පැටියා;16469768 said:

Ehemd.. Thanx mcho..