හ්ම්ම්

මාත් හිතං ඉන්නේ දැන් එහෙම කරන්න මචන්
නැතිනම් Youtube වගේ මොකක් හරි දෙයක් කරන්න Web Design නම් හරියන්නේ නෑ
quotation gahala ewa verify karagena thamai wede yanna ona bro![]()
machan pahala link eke wage tiyana web site ekak hadanna kiyak gannawada ?
http://tudorv.com/contactus.html
මම නම් උබට කියන්නේ තව ස්කිල්ස් හදාගෙන තව හොදට ස්කිල්ස් මාකට් කරන්න කියලයි.
වෙබ් ඩිවෙලොපින්වලට අදාල අලුත් ලැන්වේජස් එහෙම ඉගෙන ගනින්.
කවදාවත් වරදින්නේ නෑ.
ඕකනේ ඉතින් කියන්නේ රෙද්ද.....
මම මේ එන අවුරුද්දේ හිතන් ඉන්නවා එකක් හදා ගන්න...
උබල ඉතින්.....![]()

Budget eka Kiuwa nam Ikmanin Karala denna thibba![]()
දැන්ම බෑ කොල්ලෝ....
මම ප්ලෑන් කරමින් ඉන්නේ තාම....

දැන් මොබයිල් ඇප් තමා යන්නේ ඕන නම් හදලා දෙන්නම් 

දැන්ම බෑ කොල්ලෝ....
මම ප්ලෑන් කරමින් ඉන්නේ තාම....
මොන හිගන බල්ලෙක්ද බන් මේ රු.550කට web site හදන්නෙ? මේ හිගන්නො කරන වැඩ වලින් තනිකරම වැටෙන්නෙ web dev side එකනෙ 
මොකා කොහොම අඩුවට මොන දේ කරත්, ඌ ඒ කරන්නෙ තමන් ඉගෙන ගත්තු දේට සහ ඒ දේ දන්න අනිත් උන්ට කරන තනිකරම අපහසයක්
කලකිරුනා මේ 550ට වෙබ් ගහන හුකන්නලා දැකලාමොන හිගන බල්ලෙක්ද බන් මේ රු.550කට web site හදන්නෙ? මේ හිගන්නො කරන වැඩ වලින් තනිකරම වැටෙන්නෙ web dev side එකනෙ
මොකා කොහොම අඩුවට මොන දේ කරත්, ඌ ඒ කරන්නෙ තමන් ඉගෙන ගත්තු දේට සහ ඒ දේ දන්න අනිත් උන්ට කරන තනිකරම අපහසයක්
කලකිරුනා මේ 550ට වෙබ් ගහන හුකන්නලා දැකලා