Web Design කරන එක නවතුවා ලංකාවේ එවුන්ට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාත් හිතං ඉන්නේ දැන් එහෙම කරන්න මචන්

    නැතිනම් Youtube වගේ මොකක් හරි දෙයක් කරන්න Web Design නම් හරියන්නේ නෑ

    මම නම් උබට කියන්නේ තව ස්කිල්ස් හදාගෙන තව හොදට ස්කිල්ස් මාකට් කරන්න කියලයි.

    වෙබ් ඩිවෙලොපින්වලට අදාල අලුත් ලැන්වේජස් එහෙම ඉගෙන ගනින්.

    කවදාවත් වරදින්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මම නම් උබට කියන්නේ තව ස්කිල්ස් හදාගෙන තව හොදට ස්කිල්ස් මාකට් කරන්න කියලයි.

    වෙබ් ඩිවෙලොපින්වලට අදාල අලුත් ලැන්වේජස් එහෙම ඉගෙන ගනින්.

    කවදාවත් වරදින්නේ නෑ.

    hari machan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකනේ ඉතින් කියන්නේ රෙද්ද.....
    මම මේ එන අවුරුද්දේ හිතන් ඉන්නවා එකක් හදා ගන්න...

    උබල ඉතින්.....:dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕකනේ ඉතින් කියන්නේ රෙද්ද.....
    මම මේ එන අවුරුද්දේ හිතන් ඉන්නවා එකක් හදා ගන්න...

    උබල ඉතින්.....:dull:

    Budget eka Kiuwa nam Ikmanin Karala denna thibba :D:D:P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන්ම බෑ කොල්ලෝ....

    මම ප්ලෑන් කරමින් ඉන්නේ තාම....

    වෙබ්සයිට් පරන කාලේ වැඩ :P:P දැන් මොබයිල් ඇප් තමා යන්නේ ඕන නම් හදලා දෙන්නම් :D:D

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: මොන හිගන බල්ලෙක්ද බන් මේ රු.550කට web site හදන්නෙ? මේ හිගන්නො කරන වැඩ වලින් තනිකරම වැටෙන්නෙ web dev side එකනෙ :dull::frown: මොකා කොහොම අඩුවට මොන දේ කරත්, ඌ ඒ කරන්නෙ තමන් ඉගෙන ගත්තු දේට සහ ඒ දේ දන්න අනිත් උන්ට කරන තනිකරම අපහසයක් :dull: කලකිරුනා මේ 550ට වෙබ් ගහන හුකන්නලා දැකලා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :dull: මොන හිගන බල්ලෙක්ද බන් මේ රු.550කට web site හදන්නෙ? මේ හිගන්නො කරන වැඩ වලින් තනිකරම වැටෙන්නෙ web dev side එකනෙ :dull::frown: මොකා කොහොම අඩුවට මොන දේ කරත්, ඌ ඒ කරන්නෙ තමන් ඉගෙන ගත්තු දේට සහ ඒ දේ දන්න අනිත් උන්ට කරන තනිකරම අපහසයක් :dull: කලකිරුනා මේ 550ට වෙබ් ගහන හුකන්නලා දැකලා

    ඔව් බන්. පොල් කඩන මාමාලාත් දැන් එක ගහකට 100ක් ගන්නවා. :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    :dull: මොන හිගන බල්ලෙක්ද බන් මේ රු.550කට web site හදන්නෙ? මේ හිගන්නො කරන වැඩ වලින් තනිකරම වැටෙන්නෙ web dev side එකනෙ :dull::frown: මොකා කොහොම අඩුවට මොන දේ කරත්, ඌ ඒ කරන්නෙ තමන් ඉගෙන ගත්තු දේට සහ ඒ දේ දන්න අනිත් උන්ට කරන තනිකරම අපහසයක් :dull: කලකිරුනා මේ 550ට වෙබ් ගහන හුකන්නලා දැකලා

    ඕක දැක්ක පලවෙනි වතාවේ මට තද උණා ඌ එක්ක